IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිවෙස් හිමියා වහළය උඩ මිය ගිහින්

(සුමිත් පොතුපිටිය)

නිවසේ වහලෙහි උළු සකස් කිරීමට වහලට නැඟි පුද්ගලයෙකු වහල මතදී මියගොස් පැය 4 කට පමණ පසු  සොයාගත් බව පොලීසිය කියයි.

පානදුර, දිබ්බැද්ද  වෙන්දේසි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී එම්. ආරියසේන සිල්වා නමැති  72 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කීය.

පෙරදින රාත්‍රී පැවැති වර්ෂාවට නිවස තෙමී ඇති බැවින්, ම්යගොස් ඇති පුද්ගලයා වහලේ උළු කැට සකස් කිරීමට වහලය මතට  නැග ඇති බව පොලිසිය කීය. 



අදහස් (2)

නිවෙස් හිමියා වහළය උඩ මිය ගිහින්

සුරංග Monday, 01 April 2024 07:50 AM

අවුරුදු 72 ක මනුෂ්‍යයෙක් වහලයට නැගල පැය හතරකට පස්සෙ සොයාගෙන තියෙන්නෙ මැරිලා මරණය සිදුවෙලා පැය හතරක් යනතුරු ගෙදර මිනිස්සු හිටියෙ නැද්ද මෙහෙම නොසැලකිල්ල නිසා අකාලයේ මරණ සිදුවෙන්න පුළුවන් .ඊළඟට වාර්තාව කියන්නෙ උලුකැට කීපයක් සැකසීම කරන්න ගියා කියලා ඒත් මැරිලා තියෙන්නෙ ඇස්බැස්ටෝස් තහඩුව මත .?? වාර්තාවට ගැලපෙන පිංතූරයක් ගත්තානම් හොදයි

:       0       0

Bunny Preena Monday, 01 April 2024 10:35 AM

ගෙදර පිරිමි ළමයි එහෙම ඉඳලා නැතිද? අඩුගානේ වහලෙකට නැගලා එම වැඩේ කරන්න..එහෙමත් ඉන්න පිරිමි ළමයි හාල්පාරුවන් ටිකක්ද? පැය 4ක් යනකන් ඔහුගැන දැන නොසිටියා කියන්නේ මියගිය පුද්ගලයාට ගෙදර අය ඔහු ගැන වැඩි තැකීමක් නොකර බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site