IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිවාස ඔප්පු ඉල්ලා වතුකම්කරුවෝ විරෝධතාවක

(ශාන්ත රත්නායක)

1987 සිට නිර්මාණය කරන ලද 3700ක වතු කම්කරුවන්ගේ නිවාස සඳහා නිත්‍යානුකූල ඔප්පු ලබා දෙන ලෙස රජයට බලකරමින් වතුකම්කරු සමාජ සංවර්ධන ආයතනය  සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (03) පැවැත්විය.

එහිදී ඔවුන් නිවාස 3700 සඳහා හිමිකම් ඔප්පු ලබා දෙන ලෙසත් , නිවාසය මානව අයිතිවාසිකමක් බවත් අවුරුදු 200ක් ලයින් කාමරේ ජීවත් වුණා ඇති බව පවසා සිටියහ.



අදහස් (2)

නිවාස ඔප්පු ඉල්ලා වතුකම්කරුවෝ විරෝධතාවක

Bamunuarachchi Monday, 03 October 2022 06:08 PM

මේ වතුකම්කරුවෝද? සිරිමා-සාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියාවට පටවන්න හිටපු කට්ටිය නේද දැන් මේ ඔප්පු ඉල්ලන්නේ? කෝ මේ වතු දෙමල්ලු ඉන්දියාවට පටවන එක නවත්තපු ගොයියා... උන්දෑ නැහැ බැනලා නම් ඉන්නවා. උතුරේ හැඩි දෙමලු, රටමැද වතු දෙමලු, නැගෙනහිරින් හම්බයින්... සිංහලයාගේ වල කැපුවේ සිංහලයෝමයි...

:       0       0

Bamunuarachchi Monday, 03 October 2022 06:10 PM

මොවුන් ඉන්දියාවට පටවන්න නොදී රැකගත්ත අයට හෙනම ගහන්න ඕනෑ දෙවියනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site