IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නවසීලන්ත පිලට එරෙහිව එක්දින තරග 5 යි - ටෙස්ට් 2 යි

විස්සයි - 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු අන්තර්ජාතික තරගාවලිය ඔක්තෝබර් මස 30 වැනිදා නවසීලන්තයට එරෙහිව විස්සයි - 20 තරගයෙන් ආරම්භ වේ. මෙම තරගාවලියට විස්සයි - 20 තරගයක්, එක්දින තරග පහක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වේ. එක්දින තරගාවලිය නොවැම්බර් මස 1 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර ටෙස්ට් තරගාවලිය නොවැම්බර් මස 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වේ.



අදහස් (0)

නවසීලන්ත පිලට එරෙහිව එක්දින තරග 5 යි - ටෙස්ට් 2 යි

යොහාන් Saturday, 15 September 2012 02:25 PM

මහේල දිල්ලි පිලේ නායකයා වුණාට කමක් නෑ. අපේ තරඟාවලියට ඉන්න ඔබට සුභ පැතුම්...(ස)‍

:       0       0

චන්ද්‍රසිරි Saturday, 15 September 2012 12:04 AM

එක් දින තරගයයි, ටෙස්ට් තරගයයි දෙකම දිනනවා. (නි)

:       0       0

මුදිත Friday, 14 September 2012 06:07 PM

දිනමු දිනමු බැරි නැහැ (දී)

:       0       0

තත්සරණි Friday, 14 September 2012 08:16 PM

අපේ කණ්ඩායමේ මානසිකත්වය දැන් නියමයි. අපි ඕක දිනනවාමයි (දී)

:       0       0

තත්සරණි Friday, 14 September 2012 08:16 PM

අපි ඔක්කොම දිනනවා (දී)

:       0       0

ලක්ෂිත Saturday, 15 September 2012 09:43 AM

බලන්න 7 ම අපි දිනනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site