IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නවසීලන්ත කාන්තා ක‍්‍රිකට් පිලට තියුණු ජයක්

විස්සයිx20 ලෝක කුසලාන කාන්තා ක‍්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගයක් ලෙස ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ සංචාරක නවසීලන්ත කාන්තා ක‍්‍රිකට් පිල අතර කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (08) පැවැති තරගයෙන් නවසීලන්ත පිල ලකුණු 9 ක තියුණු ජයක් ලැබීය. නවසීලන්ත පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 120 (මැඩි ග‍්‍රීන් 29, කැති පිර්කින්ස් නොදැවී 22, ශෂිකලා සිරිවර්ධන 25/2) ශ්‍රී ලංකා පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 111 (ශෂිකලා සිරිවර්ධන 37, චමරි අතපත්තු 30, එෆ්. මැකේයි 15/3)



අදහස් (0)

නවසීලන්ත කාන්තා ක‍්‍රිකට් පිලට තියුණු ජයක්

මිලාන් Wednesday, 08 August 2012 06:47 PM

පිරිමි පිළට වැඩිය ගොඩක් හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site