IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නවසීලන්තය - ඉන්දියාව පෙරමුණේ

ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග 7ක් අවසන් වන විට තිබුණු ප‍්‍රතිඵල අනුව ‘ඒ ’ කාණ්ඩයෙන් නවසීලන්තයද, ‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාවද පෙරමුණ ගෙන සිටියහ.

 

‘ඒ’ කාණ්ඩය            
කණ්ඩායම තරග ජය පරාජ වි.නැ. ප‍්‍ර. ලකුණු ශූ.ල.වේ.
නවසීලන්තය 2 1 0 1 3 +1.048
එංගලන්තය 1 1 0 0 2 +0.960
ඕස්ටේ‍්‍රලියාව 2 0 1 1 1 -0.960
ශ‍්‍රී ලංකාව 1 0 1 0 0 -1.048
             
‘බී’ කාණ්ඩය            
කණ්ඩායම තරග ජය පරාජ වි.නැ. ප‍්‍ර. ලකුණු ශූ.ල.වේ.
ඉන්දියාව 2 2 0 0 4 +0.979
දකුණු අප‍්‍රිකාව 2 1 1 0 2 +0.410
බ. ඉ. කොදෙව් 2 1 1 0 2 -0.086
පකිස්ථානය 2 0 2 0 0 -1.108

 



අදහස් (0)

නවසීලන්තය - ඉන්දියාව පෙරමුණේ

ප්‍රවීන් Thursday, 13 June 2013 11:07 AM

කොල්ලනේ මොකද නිකම් කැඳ බීලා වගේ සෙල්ලම් කරන්නේ. ගහන්නකො නියම වීර සිංහයො වගේ (නි)

:       0       0

සුරේෂ් Thursday, 13 June 2013 04:05 PM

කොහෙද අජන්ත ඉන්නේ. එය හිටියනාම් දිනුම් නේද?(නදී)

:       0       0

පෙරේරා Thursday, 13 June 2013 11:30 AM

කැමත්තකින් නෙමෙයි කියන්නේ..අපේ කොල්ලෝ අනිද්දට ලංකාවේ..(අ).

:       0       0

ජෙරී Thursday, 13 June 2013 11:55 AM

හරි, අමිල අපි කොහොම හරි මැච් එක ගහන්නම්, හැබැයි දිනයි ද නම් දන්නේ නැහැ ඔන්න හොදේ (නි)

:       0       0

රුවන් Thursday, 13 June 2013 12:12 PM

හරි හරි, අපි කොහොම හරි ගහමු (නි)

:       0       0

අමිල Thursday, 13 June 2013 03:21 AM

කොල්ලෝ ටික කොහොමහරි මැච් එක ගහන්න ඕනෑ.උඹලට පුළුවන් කොල්ලනේ. (නි)

:       0       0

මැතිව්ස් Thursday, 13 June 2013 07:55 AM

හරි අමිල කොල්ලෝ අපි දෙන්නම් ගේම් එක ඔයා කියන විදියටම(අ)

:       0       0

බාසු Thursday, 13 June 2013 09:16 AM

හරි හරි තව එක තරගයක් පැරදුනු ගමන් කොල්ලෝ ටික ලංකාවට එන්නකෝ... (ස)

:       0       0

ටෙෂාන් Thursday, 13 June 2013 10:24 AM

කුලසේකරයි අජන්තයි ඉන්න නිසා අද අපි දිනාවි (නි)

:       0       0

උදය Thursday, 13 June 2013 03:24 PM

තියෙන වාතාවරණය අනුව ලංකාවට අමරුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site