නව වසරේ දී ලෝක නායකයින් හා දේශපාලනඥයින් රැසක් නිල සංචාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ඔවුන් වැඩි දෙනා ජනවාරි මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිතය. නවසීලන්ත අගමැති ජෝන් කී, පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්, ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ්, නෝර්වේ විදේශ අමාත්‍ය බෝර්ජි බ්‍රෙන්ඩේ ඒ අතර වෙයි.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවසීලන්තයෙන් පකිස්තානයෙන් එති
ලියනගේ Monday, 28 December 2015 01:34 PM
අපිට විදේශ ආයෝජන ලැබෙනවානම් ගොඩක් හොඳයි. (ර)
සිල්වා Monday, 28 December 2015 03:51 PM
අපි ලෝකෙත් එක්ක හොදින් බුද්දීමත්ව වැඩ කරන්න ඕනි ! බුද්දිමත් උනොත් දැලි පිහියෙන් කිරිකන්න්ත් පුළුවන් මෝඩ උනොත් කටත් කපාගෙන කිරිත් හලාගෙන වටේට බැන බැන ඉන්නවා විදෙස් කුමන්ත්‍රණ බටහිර බලවේග අපිව ගිලින්න හදනවා කීය කියා.(කෞ)
මොහාන් Tuesday, 29 December 2015 03:28 PM
ඔව් සිල්වා දැන් ඔය එන්නේ අපිව ගිලින්න නෙමේ. (බ)
සමන්සිරි Monday, 28 December 2015 10:24 AM
අපිට සටන දිනන්න මේ අය කළ දේවල් අමතක කරන්න බැහැ (නි)
ඇසළ Monday, 28 December 2015 10:31 AM
මට නම් හිතෙන හැටියට, එන කට්ටියෙන් පාකිස්තාන අගමැතිගෙන් ඇරෙන්න අනිත් අයගෙන් කිසිම උපකාරයක් වචනයකින්වත් බලාපොරොත්තු විය නොහැකියි. (නි)