IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නවසීලන්තයට ලකුණු 65 ක ජයක්

(දමින්ද විජේසූරිය)

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී නවසීලන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව ලකුණු 65 කින් පරාජය කරන ලදි.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකාවට ඕවර 19.2 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 102 ක් පමණි.

 

වැඩිදුර විස්තර සඳහා 

වෙත පිවිසෙන්න



අදහස් (2)

නවසීලන්තයට ලකුණු 65 ක ජයක්

යෝගා Saturday, 29 October 2022 05:32 PM

මැච් එකක්, දෙකක් දින්නාම ක්‍රීඩකයින්ව නලුවන් කරනවා. ඊට පස්සෙ ඔවුන් කරන්නේ පිට්ටනිය මැද්දේ රඟපාන එකයි...

:       0       0

Bastards Saturday, 29 October 2022 09:48 PM

නළුවන් රඟනවා පමණයි. ඔවුන් අයින් කරපල්ලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site