IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නවුසර් පවුසි අල්ලන්න කල් ඉල්ලයි

බම්බලපිටියේ ව්‍යාපාරික මුෂ්කාන් අලි මෙහොමඩ් මහතාට පිස්තෝලයක් පෙන්වා මරණීය තර්ජනය කළැයි හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් පවුසි අත්අඩංගුවට ගැනීම සඳහා  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද කොළඹ අපරාධ කොට්ඨාසයට කල් දුන්නේය. සැකකරු හා පිස්තෝලය අත්අඩංගුවට ගැනීම සඳහා කල් අවශ්‍ය බව ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලරත්න මහතා ඉල්ලීමක් කෙළේය.



අදහස් (0)

නවුසර් පවුසි අල්ලන්න කල් ඉල්ලයි

Yoonus alavi Monday, 16 January 2012 11:02 PM

ඇයි කල් ඉල්ලන්නේ? බයද?

:       0       0

niroshan sri kandage-jamburaliya. Tuesday, 17 January 2012 07:07 PM

ඉක්මනට ඔහුව අත්අඩංගුවට ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site