කොළඹ නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ ඉහළ දැමු ශිෂ්‍ය ගාස්තු වහා පහළ දැමීම ඇතුළු සිසු ගැටළු වලට වහා විසඳුම් ඉල්ලා විවෘත විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ ශිෂ්‍ය උද්ඝෝෂණයක් අද (26) දහවල් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිටදී පැවැත්විණි.
මෙම ගැටළුව පිළිබඳව විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද පවත්වන අතර එයට දින 100 පිරීම නිමිත්තෙන් අද මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
67
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවල උපවාසයේ දින සීය සමරයි
උපාලි සිනපතරම් Thursday, 26 March 2015 03:53 PM
මෙයාලගේ ඉල්ලීම් හරිම අසාධාරණයි ,1970 ගනන් වල මුදලට එදා ගත්තු භාන්ඩ ගන්න බැනේ ? ඉතින් අැයි සේවා ගාස්තු අඩු කාලේ ඒවා ඉල්ලන්නේ ?කතිකාචාර්යවරුනුත් ජිවත් වෙන්න එපයි ? (ස)
ජගත් Friday, 27 March 2015 07:00 AM
මෙතන කමෙන්ට් දාපු අය කැම්පස් එකක් දැකලවත් නෑ, විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමලා වල ගණන් ඔහෙලා හිතන තරම් අඩු ඒවා නෙමෙයි. ඒව වැඩි කරන්න නෙමේයි අඩු කරන්නයි ඕනා (නධී)
වීකී Friday, 27 March 2015 07:13 AM
ඉවසපන් මල්ලි ඔක්කොම එකපාරට කරන්න බැනේ.. හැබැයි ඇත අරින්න එපා.(බ)
ප්‍රසාද් Sunday, 29 March 2015 01:37 PM
උපාලි මහතා ;1970 නෙවෙයි 2013 තිබ්බෙත් ගොඩක් අඩුවට.එකපාරටම 120% වැඩි කරන්නෙ මොන හෙතුවක් උඩද කියලයි අපි අහන්නෙ. මස 3ක් ඉගන ගන්නෙ නැතුව සිටියෙ නැ.වැස්සටවත් ඕපන් පැත්තේ ඇවිත් තියනවනම් දන්නවා එහෙම ඉගන ගන්නේ නැතුව ඉන්න බැරි බව ඒ නිසා මෝඩයෝ වගේ කෑගහන්නේ නැතුව ඇත්ත මොකක්ද කියල හොයල බලන්න කියල කාරුණිකව ආරාධනා කරනවා (ස)
රුචී Thursday, 26 March 2015 09:03 PM
ඒ කියන්නේ මාස 3 ක් ඉගෙනගෙන නැහැ. ගාස්තුව වැඩිකළාට කමක් නැහැ. පිනට ඉගෙනගන්නත් ඕනෑ. ආණ්ඩුව මොවුන්ගේ ලොකුකම් බලන්නත් ඕනෑ. (නි)
ශානක Friday, 27 March 2015 12:30 AM
මෙයාලට ඉතින් ඉගෙනගන්න වෙලාවක් නැහැ.දවස් 365න් බාගයකට වැඩිය පාරේ. ඒකනේ මේ රටේ මෝඩයෝ වැඩි. (නි)
ඇසළ Friday, 27 March 2015 12:44 AM
යහපාලනයටත් දින 100 ළඟාවේගෙන එන්නේ. ඔහොම යමු! අඩුකිරීම කෙසේවෙතත් නිකන් දෙන්න කියලා ඉල්ලන්න. අපේ මිනිසුන්ට අඩුවට හරි නිකන් හරි දෙනවා නම් හෙම්බිරිස්සාව වුණත් කමක් නැහැ පැනලා ගනියි. (නි)
දුමින්ද Friday, 27 March 2015 02:30 AM
තවම විශ්ව විද්‍යාල වල යහපාලන වෙනස නැද්ද ? (නදී)