
සිර දඩුවම් විදිමින් සිටියදී මියගිය, රුසියානු විපක්ෂ නායක අලෙක්සි නවල්නි ගේ දේහය ඔහුගේ මවට බාර දීමට රුසියානු බලධාරීන් එකඟ වී ඇත.
ඒ, එක කොන්දේසියක් යටතේය.
එම කොන්දේසිය නම්, දේහය රහසිගත ස්ථානයක මිහිදන් කළ යුතු බවට ඇය එකඟ කර ගනිමිනි.
නවල්නි පසුගිය 16 වනදා මියගියේ දණ්ඩන කඳවුරක සිරගත කර සිටිද්දීය. රුසියන් ජනාධිපතිගේ අනුදැනුම යටතේ 47 හැවිරිදි නවල්නි ඝාතනය වන්න ඇතැයි සැක කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd