IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නාවලත් අලි පැටවෙක්

නාවල නිවසක  ගෙවත්තේ සිටි අලි පැටවකු  සොයාගත් වනජීවී නිලධරයෝ අලි පැටවා රැගෙන ගියහ. එම අලි පැටවාට නිසි බලපත්‍රයක් නොතිබු බව නිලධරයෝ කියති. අලිපැටවා වෙනුවෙන් ඉදිරිපත් කළ බලපත්‍රය නිකුත් කැර ඇත්තේ 2012 දී වුවත් එම බලපත්‍රය හිමිකරු 2010 දී මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

අලි පැටවාගේ වයස අවුරුදු හයක් පමණ බවද ඔවුහු පවසති.

Ali 1 ali 2 ali 3

 



අදහස් (0)

නාවලත් අලි පැටවෙක්

හේමන්ත Sunday, 31 August 2014 07:08 PM

මිනිසුන් ලෙස මිනිස් සමාජයේ යහපත උදෙසා කරනවා නම් මොනතරම් දේවල් තියෙනවද කරන්න? ඒ සියල්ල අමතක කරලා කැලේ ඉන්න අහිංසක අලිපැටව් උන්ගේ රෑනෙන් හොරකම් කරගෙන ඇවිල්ලා උන්ව හිරකරගෙන මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

උපාලි Sunday, 31 August 2014 08:35 PM

එතකොට වැරදිකරුවන්ට නීති මාර්ගයෙන් කටයුතු කරන්නේ නැද්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 31 August 2014 10:43 PM

එතකොට අලි පැටියා හිරකරගෙන හිටි කට්ටිය? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 01 September 2014 12:18 AM

සතුන්ට නිදහසේ ජීවත්වෙන්න වරමක් නැද්ද අප රටේ? (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 01 September 2014 09:26 AM

බලපත්‍ර දරන්නා මැරිලද මරලද ? (ස)

:       0       0

හේවාපතිරණ Monday, 01 September 2014 09:31 AM

මැරිච්ච අලියෙකුගේ හැඳුනුම් පතක් අහුලාගෙන ඇවිල්ලද දන්නේ නැහැ. (ස)

:       0       0

සමන්ත Monday, 01 September 2014 10:15 AM

දැන් මේ අලි පැටියා තියාගෙන ඉන්න නාවල වලව්වේ හාමු ගේ වගතුග පළ කරන්නේ නැද්ද ?(දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 01 September 2014 03:19 AM

බලපත්‍රය නිකුත් කළ නිලධාරියාත් 2012 ට පෙර පෙන්ෂන් ගිය හෝ මියගිය කෙනෙක් වෙන්නත් බැරි නැහැ, මේ වෙන දේවල් බලනකොට. (නි)

:       0       0

සනත් Monday, 01 September 2014 03:26 AM

තව ටික දවසක් යනකොට තට්ටු නිවාසවල උඩ තට්ටු වලිනුත් අලි අල්ල‍ා ගනීවි. (නි)

:       0       0

රන්ජිත් Monday, 01 September 2014 03:41 AM

මෙහෙම ගියොත් දේශපාලනය කරන්නත් රටක් ඉතුරු වේවිද කියා සැකයි (නි)

:       0       0

ජානක Monday, 01 September 2014 04:02 AM

අහිංසක සත්තු කැලයෙන් ගෙනවිත් මෙහෙම අපරාධ කරන අයෙගේ අනන්‍යතාවය පළකරන්න. මේවා පරම්පරාවල් වැනසෙන පව්කම්! (නි)

:       0       0

සුනිල් රණවීර Sunday, 31 August 2014 01:46 PM

අලිත් දැන් ගෙබි පැටව් ගානට වැටිලා........(අ)

:       0       0

කුමාර Sunday, 31 August 2014 02:49 PM

නීතියක් නැති, අනේ මෙහෙම රටක් ! (අ)

:       0       0

ඉසුරන්දි Monday, 01 September 2014 04:32 AM

ජනපති තුමනි ඔබව විනාස කරන මේ කාලකන්නි බලවේගයන්ට ඉක්මනටම ප්‍රතිකාරයක් නොකලොත් ඔබටත් මේ රටටත් මහා කැළලක් සිදුවනු නොඅනුමානයි. (ස)

:       0       0

තරිඳු Sunday, 31 August 2014 03:33 PM

ඔය නාවල ගෙදෙර ඉන්න අයට තේරෙන්නේ නැද්ද අලි පැටියෙකුට ජීවත් වෙන්න අක්කර කීපයක ඉඩමක් ඕන බව? (අ)

:       0       0

ලක්ෂිත Sunday, 31 August 2014 04:57 PM

උදේ චීන රූමතියෝ ඔය අලි පැටියා එක්ක ඔතන ෆොටෝ ගත්තා. (නදී)

:       0       0

උපුල් Sunday, 31 August 2014 05:43 PM

හරියටම මම කියන්නම්. ඔය අලියා තියාගෙන සිටි කෙනාට දේශපාලන සවියක් තියෙන්න ඕනෑ (නි)

:       0       0

නිසාම් Sunday, 31 August 2014 05:57 PM

මෙහෙම යනකොට ගෙවල් ඇතුළෙත් අලි ඉඳලා අහුවෙන්න පුලුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site