
(ඉන්දික රත්නායක)
නුවරඑළියේ සිට කුරුණෑගල දක්වා දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අනතුට ලක්වීමෙන් එම බස් රථයේ ගමන් ගත් 21 දෙනකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල ඇතුළත් කළ බව නුවරඑළිය පොලීසිය පැවසීය.
මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ රාත්‍රී 11.45 පමණ බව පොලිසිය කියයි.
නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේදි සිදූ වූ අනතුර සිදුව ඇති ඇත.
තුවාල ලැබු තුවාල ලැබූ තුවාලකරුවන්ගේ තත්වය බරපතළ නොවන බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය වරායකු පවසීය.

2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවරඑළියේ බස් අනතුරක් 21ක් රෝහලට
ගුණරත්න Saturday, 24 May 2025 07:34 AM
අර ඊයේ පෙරේදා කිවූ බස් කම්බස් කතාව තව පචයක් නේද?
Asa Saturday, 24 May 2025 09:47 AM
වැරදිනේ. වැඩිහරියක් ලොරිනේ තියෙන්නේ...
ජයනාත් Saturday, 24 May 2025 12:33 PM
කලිනුත් කුරුණෑගල යන එකක්.. අනේ මන්දා.. රියැදුරන් ප්‍රවේශමෙන්...
sugath Saturday, 24 May 2025 01:52 PM
මගීන්ගේ ආරක්ෂාව සඳහා මෙවැනි වංගු සහ බෑවුම් සහිත මාර්ග වල රාත්‍රී බස් ධාවනය අත්හිටුවිය යුතුයි. මගීන් තමන්ගේ ආරක්ෂාව සඳහා මෙවැනි ප්‍රදේශවල රාත්‍රී බස්රථ වල ගමන් නොකළ යුතුයි.
සෑම් Saturday, 24 May 2025 06:06 PM
ඔයිට වඩා හොඳයි වංගු සහ බෑවුම් සහිත මාර්ග ආණ්ඩුව මැදිහත් වෙලා වංගු කෙලින් කරලා බෑවුම් නැති කරලා රථවාහන ධාවනයට හදන්න කියලා උද්ගෝෂණ කරමු කිව්වා නම්..
පිටරැටියා Saturday, 24 May 2025 05:33 PM
හැමදාම බැලුවොත් කොහේ හරි අනතුරක්.. ලෝකේ කොහේවත් මෙහෙම නැතුව ඇති. මේවාට හේතු සහ පිළියම් ගැන.... අවදානය යොමු විය යුතුමයි...