IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


නිව්යෝර්ක් අළුගොඩෙන් යුද නැවක්

ත‍්‍රස්තවාදිනට එරෙහි මෙහෙයුම් සඳහා ඇමෙරිකාව අලූත් යුද නැවක් සිය නාවික බළ ඇණියට එක්කරයි. නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අල්කයිඩා සංවිධානය 2001 සැප්තැම්බර් 11 වැනි දා එල්ල කළ ප‍්‍රහාරයෙන් සුන්බුන් වූ ගොඩනැගිලිවලින් තෝරාගත් වානේ ටොන් 24 ක් උණුකර නැවේ අඹරාව නිෂ්පාදනය කර ඇත. ”යූ.එස්.එස්. නිව්යෝර්ක්” නම් වන මේ නැවේ නැවියන් 360 දෙනකුට ද සන්නද්ධ මැරීන් භටයන් 700 දෙනකුට ද ගමන් කළ හැකියි. එහි ආදර්ශ පාඨය ”කවදාවත් අමතක නොවේ” යන්නයි.



අදහස් (0)

නිව්යෝර්ක් අළුගොඩෙන් යුද නැවක්

සන්ජීව Friday, 18 November 2011 05:42 PM

නියමයි, නියමයි, දන්නවනේ කරන්ඩ ඕනේ වැඩේ? ඔය නැව පාවිච්චි කරලා බින් ලාඩන්ගේ ඉතුරු අය ටිකත් ගිය තැනටම යවන්ඩ.

:       0       0

සුදත් Friday, 18 November 2011 09:30 PM

අපේ නන්දිකඩාල් වල අන්තිමට ගිනි තියලා ඉතිරි වුණ යකඩ ටිකත් ඉන්දියාවට පරණ යකඩවලට විකුණලා මන් හිතන්නේ

:       0       0

cletus Wednesday, 16 November 2011 12:51 PM

මේක අපේ රටේ වුණානම් දේශපාලනාඥයෝ අඵගොඩ විකුණාගෙන කාවි

:       0       0

sarathjbranatunga Wednesday, 16 November 2011 09:21 PM

ස්තුතියි බින් ලාඩන් ඇමෙරිකාවට නෙත් පෑදුවාට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 579 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site