ඇමෙරිකා එක්සත් ජනපදයේ නිවියෝක් නුවර කුයින්ස් , ස්ටැටන් අයිලන්ඩ් නිව් ජර්සි වැනි නගරවල ශ්‍රී ලාංකිකයෝ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතාගේ උපදේශකත්වයෙන් තානාපති කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් සවස ස්ටෑටන් අයිලන්ඩ් ස්න්ග්හබර් සංගීත ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීය.
මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පුජකවරු ද ආගමික වතාවත් පැවැත්වුහ.
සංස්කෘතිකාංගද උත්සවය අලංකාර කළේය.
නිව්යෝක් නුවර පරිවාර නගර වල දහම් පාසල් දරුවෝද සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර්, ආදී ශ්‍රී ලාංකිකයෝද ඊට සහභාගී වුහ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිව්යෝක් ලාංකිකයෝ නිදහස සමරති