IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‍නිව්යෝක් කඨින පිංකම

ඇමෙරිකාවේ නිවියෝර්ක් නුවර  කුවීන්ස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ඉකුත්  (1) වැනි දින  විහාරාධිපති කුරුණෑගොඩ  පියතිස්ස නා හිමියන්ගේ ප‍්‍රධානාත්වයෙන්  පැවැත්විණි.

එදින රාති‍්‍රයේ  විචිත‍්‍රවත් ධර්ම දේශනාවලින් ආරම්භ වූ  පිංකම පසුදින දහවල්   සංඝගත දක්ෂිණාවකින් අවසන් විය.

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ  නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන ඇතුළු  ශි‍්‍ර ලංකික බෞද්ධයෝ ඊට සහභාගි වූහ.

2 3 4 5

 

 



අදහස් (0)

‍නිව්යෝක් කඨින පිංකම

විරාජ් Wednesday, 05 November 2014 02:40 AM

සියලු ස්වාමින් වහන්සේලාට බොහොම ස්තූතියි! (නි)

:       0       0

තරුෂා Tuesday, 04 November 2014 01:03 PM

සාදු! සාදු! (ර)

:       0       0

සිරිසේන Tuesday, 04 November 2014 06:21 PM

බටහිර රටවල බුදුදහම කෙරෙහි උනන්දුවක් දක්වන උගත් පිරිස් සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සපයමින් ඇමෙරිකාවේ ඉතා දුෂ්කර ගමනක් යමින් නිර්මල බුදුදහම ප්‍රචලිත කරවීමෙහිලා අපේ අතිපුජ්‍ය කුරුනාගොඩ පියතිස්ස සංඝ පීතෘවරයාණන් වහන්සේ කරනා මෙහෙය අනුපමේය වෙයි. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමු. චිරන් ජයතු මහා යතිවරයාණන් වහන්ස! (නි)

:       0       0

තුෂාර Tuesday, 04 November 2014 07:04 PM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site