IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිවුන් සොයුරියෝ දියේ ගිළී මරුට

අගලවත්ත දාපිලිගොඩ  නාන තොටුපොළක දිය නෑමට ගිය නිවුන් සොයුරියන් දෙදෙනෙකු (23) දියේ ගිළී මිය ගිය බව පොලිසිය කියයි.

එලෙස මිය ගියේ කොළඹ සරසවියේ ඉගෙනුම ලබන 23 හැවිරිදි චලුනි නිත්‍යා පෙරේරා, හා පියුමි නිත්‍යා පෙරේරා ය.

රෝහලට ගෙන යන අවස්ථාව වන විටත් ඔවුන්මිය ගොස් සිටි බව රෝහල් ආරංචි කියයි.

මීහරකකු කුළප්පුවී ඔවුන්ට අනින්නට යද්දී දියේ ගිළී ඇතැයි ගම්වාසීහු කියති.

මතුගම මූලස්ථාන පොළිස් පරීක්ෂක චන්ද්‍ර පද්මලාල් හා පොලිස් පරීක්ෂක සිසිර සේනානායක මහත්වරු පරීක්ෂණ පවත්වති.

20150801_215237-(1)

20150801_223708



අදහස් (0)

නිවුන් සොයුරියෝ දියේ ගිළී මරුට

බන්දුල Sunday, 02 August 2015 08:52 AM

අනේ පවු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site