මහා පුණ්ඩරික සූත‍්‍රය පදනම් කැරගෙන මහායානා ක‍්‍රමයට කොළඹ ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ උඩු මහලක පවත්වාගෙන ගිය ‘නිර්වාණ’ ජපන් පන්සලට රුපියල් කෝටියක් ගෙවා ඇති බව විසිපස් දෙනකුගේ කටඋත්තරවලින් පැවැසෙතියි කොල්ලූපිටිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ වාර්තාවක් ගොනු කරමින් කියා සිටියේය. බුද්ධ ශාසන අමාත්‍යංශයේ නියමයෙන් දැන් මේ පන්සල වසා ඇත. පන්සල ගැන ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ගය ගැන නීතිපතිගෙන් විමසා දන්වන ලෙස මහේස්ත‍්‍රාත්වරිය පොලිසියට දැන්වීය.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිවන සොයන්න කෝටියක් දීලා