කුරුණෑගල වැල්ලව නිකදළුපොත අවුරුදු හතර හමාරක නිවුන් දැරියක අද අලුයම පැහැර ගෙන ගොස් ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.
ඉටි රෙදි ගසා තිබු ජනේලයෙන් ගෙට පැන මව ලග නිදා සිටි දැරිය පැහැර ගන්නට ඇතැයි පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවුන් දැරිය පැහැර ගනී
භානු Tuesday, 09 September 2014 01:20 AM
වැඩිදුර විස්තර දැනගන්නා තෙක් පැහැදිලිව ප්‍රතිචාරයක් ලියන්න බැහැ. මේක එක්කෝ පුද්ගලික ආරවුලක් වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් අරමුණක්. (නි)
චන්ද්‍රා Tuesday, 09 September 2014 01:37 AM
නිකදළුපොත ජනේලයට පොලිතින් කිව්වම පව්ලේ අසරණ කම හිතාගන්න පුළුවන්, පව් දෙවියනේ !,,,,එම දරුවා නැවත ලැබේවා! (නදී)
දයාවති Tuesday, 09 September 2014 01:42 AM
භානු වෙන වැඩක් කරන්න. මම එ්ක බලාගන්නම්. එ්ක මගේ රාජකාරියනේ (නදී)
ප්‍රසන්න Tuesday, 09 September 2014 01:40 AM
මෑතකදී ළමයෙක් පැහැර ගත් සිද්දියේදී ඔවුන්ට ලැබුණු ප්‍රසිද්දිය මේ ළමයටත් ලබා ගන්න අදහසින් හොඳින් අද්‍යනය කර,කල දෙයක්ද කියලත් සැකයක් මතු වෙනවා. (නදී)
සිරිමෙවන් Tuesday, 09 September 2014 02:05 AM
ලියන්න අදහසක් නැත්නම් මෝඩ කතා කියලා මෙතන සංවාදය අවුල් කරන්න එපා කියා මම අදහස් ලියන සමහරුන්ගෙන් ඉල්ලමි (නි)
නන්දන Tuesday, 09 September 2014 02:10 AM
දැන් ඉතින් ඇතිවෙලා තියෙන්නේ ළමයින් පැහැරගැනීමේ අලුත්ම රැල්ල (නි)
ලුම්බිණි Tuesday, 09 September 2014 02:13 AM
ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. කැලේ ඉන්න අලි පැටවූ හොරෙන් අල්ලාගෙන යනවා වගේ දැන් පොඩි දරුවන් වත් බලෙන් අරගෙන යන්න පටන් අරගෙන. මේවා මෙහෙම වෙන අතරේ වගකිව යුත්තන් දිගටම චන්ද වැඩ. (නදී)
ප්‍රදීප් Tuesday, 09 September 2014 02:23 AM
මට හිතෙන්නේ මේක තාත්තගේ වැඩක් කියලා (නදී)
නිමල් Tuesday, 09 September 2014 02:50 AM
මට නිකමට හිතෙනවා අපල තියෙන ලොක්කෙකුට පූජාවක් තියන්නද කියලත්. මොකෝ ඉන්දියාවෙන් කපුවෝ ටිකක් ලංකාවට ඇවිල්ල කියල ආරංචියක් දැක්ක පත්තරේ. (නදී)
සංජීව Tuesday, 09 September 2014 04:01 AM
ඊයේ මට තවත් ආරංචියක් ලැබුනා. නොච්චියාගම, ඉකිරිවැව ගමෙත් ළමයින් දෙන්නෙක් පැහැර ගන්න උත්සහ කරලා තියෙනවා. එක දරුවෙකුගේ කට ගැට ගහලා, ඒ එක්කම අනෙක් දරුවවත් අල්ල ගන්න හදනකොට ඒ දරුවා කෑ ගහල තියෙනවා, ඒ කෑ ගැහිල්ල ඇහුන සද්දයට අම්ම දුවල ඇවිල්ලා. එ්ක නිසා අාපු අය පැනල දුවලා (නදී)
ඉසුරන්දි Tuesday, 09 September 2014 04:18 AM
පැහැර ගැනීමට හේතුව මොකක්ද? (නදී)
සිසිර Tuesday, 09 September 2014 05:12 AM
දැන් පොඩි දරුවකුත්වත් ඉන්න බැරි තරමටම ලංකාව පිරිහිලද?(දිල්)
දේදුනු Wednesday, 10 September 2014 02:33 PM
ප්‍රදීප්, අම්මගේ වැඩක් කියලා ඔයාට හිතුනේ නැද්ද? (අ)