IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නවීන් අලින්ට තෙල් ගායි

සිංහල අලුත් අවුරුදු  හිසතෙල් ගැමේ චාරිත්‍රය යෙදුනු අද (15) පූර්ව භාග 9.06 ට යෙදුණු නැකතට අනුව පින්නවල අලි අනාථාගාරයේ අලින්ගේ හිස තෙල් ගෑමද සිදු කෙරිණි.

සෙත් පිරිත් සජ්ඣායනා මැද සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්, ජාතික සත්වෝද්‍යාන  දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුරුද්ධ සිල්වා, පළාත් සභා මන්ත්‍රි සංදිත් සමරසිංහ, පින්නවල අලි අනාථාගාරයේ සහ පින්නවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රේණුකා බන්ඩාරනායක සහ සහකාර අධ්‍යක්ෂිකා දිනේෂිකා මානවඩු යන මහත්ම මහත්මින් අතින් අලින්ගේ හිස තෙල් ගැල්වීම සිදු කෙරිණි.

හිසතෙල් ගෑමෙන් අනතුරුව රසවත් පලතුරූ වලින්ද අලින්ට සංග්‍රහයක් ලැබිණි.

IMG_0249 IMG_0295-(1) IMG_0300 IMG_0301 IMG_0302



අදහස් (0)

නවීන් අලින්ට තෙල් ගායි

සෑම් Thursday, 16 April 2015 02:51 AM

ඉදිරියට අලින්ට හොද කලක් යයි (නදී)

:       0       0

දුමින්ද Thursday, 16 April 2015 03:13 AM

120 ට 220ක් ආයු බෝ වේවා ! (ස)

:       0       0

පියල් Thursday, 16 April 2015 03:40 AM

අලි ඔක්කෝම අනාථ කදවුරු වලට දාල තව ටික දවසකින් පෙරහැරටත් අලි නැතිකරලා දැන් තෙල් ගානවා (නදී)

:       0       0

සුමුදු Thursday, 16 April 2015 05:49 AM

මෙතුමා අනාථාගාරයේ අලින්ටම තෙල් ගාන්න මොකුත් විශේෂ හේතුවක් තියෙනවද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

පණ්ඩුල Thursday, 16 April 2015 06:29 AM

අලින්ට පුරුදු කට්ටිය (බ)

:       0       0

මල්ලිකා Thursday, 16 April 2015 06:32 AM

අනේ අලියට ගිය කල (බ)

:       0       0

සුමුදු හේවා Wednesday, 15 April 2015 09:42 PM

ඔබතුමා දැන්ම ඉඳලා ඕවා පුරුදුවෙන එක හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site