IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


නවාතැන් පොළට ආ කත මරලා?

 කතරගම රෝහල පිටුපස නවාතැන් පොළක කාමරයකින් කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි.

එම කාන්තාවගේ සිරුරේ කැපුම් තුවාල ඇතැයි ද,  ඇය තවත් පුද්ගලයකු සමග එහි ආ බව ද පොලිසිය පවසයි.

ඇය සමග නවාතැන් පොළට ගියැයි කියන පුද්ගලයාගේ සිරුර ඔහුගේ ගමෙන් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

නවාතැන් පොළට ආ කත මරලා?

අබේරත්න Sunday, 30 October 2016 08:18 AM

කව්ද ඔය ෂර්ලොක් හෝම්ස් කියන්නේ? ඉස්සර කාලේ හිටපු කෙනෙක්ද ? (බ)

:       0       0

රූපසිංහ Saturday, 29 October 2016 09:52 AM

මම ෂර්ලොක් හෝම්ස් නොවුනත් මගේ හැගීමෙ හැටියට මේ මරණයට චුදිතයා වියහැක්කේ අර ස්ත්‍රීයගේ පවුලේ ඥාතියෙක් හෝ සහෝදරයෙකු වියහැකියි. මොකද? ඇය සමග නවාතැන් පොළට ගියැයි කියන පුද්ගලයාගේ සිරුර ඔහුගේ ගමෙන් සොයා ගැනීමත් ඇයව මරාදැමීමත් නිසා කියා මා විස්වාස කරනවා. (අ)

:       0       0

රූපවතී Saturday, 29 October 2016 03:57 PM

හරිම දුක්ඛිත දේවල් තමයි නිතර දකින්න අහන්න ලැබෙන්නේ. සමහරවිට මේ නවාතැන්පළට ගිය මිනිසාම ඒ කාන්තාව මරලා ඔහුත් සියදිවි හානිකරගත්තා විය නොහැකිද? අනේ මන්දා දෙවියන්ටම බාරයි මේවා (නි)

:       0       0

සත්‍යයා Saturday, 29 October 2016 09:09 PM

රූපසිංහ, වෙනත් විකල්ප පසෙකලා විනිශ්චයකට එළඹීමෙන් ඔබ අපට තවත් ෂර්ලොක් හෝල්ම්ස් කෙනෙක් හඳුන්වා දී තිබෙනවා. මේ කාන්තාව පාකිස්තානයේ හෝ ඇෆ්ඝනිස්ථානයේ සිට පැමිණියා නම් පවුලේ කෙනෙකු අතින් ඝාතනයවීමට ඉඩකඩක් තිබෙනවා. ඔය කියන පුද්ගලයා ඇයව මරා ගමට ගොස් දිවි නසාගත්තාද විය හැකියි නේද? (නි)

:       0       0

රොකී Saturday, 29 October 2016 01:20 AM

දෙයියෝ දනී! (නි)

:       0       0

සත්‍යයා Saturday, 29 October 2016 01:30 AM

සංවර්ධනය ගුණධර්ම හරහා කරන්න කිසිම දේශපාලකයෙක් ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඉන් කොමිස් මුදල් ගහගන්න බැරි නිසා. මේ හේතුව නිසා රටේ සදාචාරය හොඳටම පිරිහිලා නීතිය වල්වැදිලා. දළ ජාතික ආදායම වැඩි වුණා යැයි කියා පම්පෝරි ගහන දේශපාලකයෝ මිනීමැරුම් හා සාපරාධී ක්‍රියා පිළිබඳ, සංඛ්‍යා පිළිබඳවද කතා කරන්නේ නම් ජනතාව ඔවුන්ගේ නොහැකියාවට සමාව වුව දෙනු ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site