IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නෝවුඩ් වත්තක බඹර ප්‍රහාරයක්

නෝවුඩ් තේවත්තක දළු නෙළමින් සිටි කාන්තාවන්  නම දෙනකු සහ පිරිමියකු බඹරුන් දෂ්ඨ කිරීමෙන් දික්ඔය රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.



අදහස් (0)

නෝවුඩ් වත්තක බඹර ප්‍රහාරයක්

අජිත් කරුණාරත්න Sunday, 27 January 2013 08:21 AM

බඹරුන්ට වැඩිය දෙබරු විසයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 27 January 2013 09:44 AM

බඹරු හතරකගේ විස දෙබරෙකුගේ විෂට සමානයි. දෙබරු හතකගේ විෂ නයෙකුගේ විෂට සමානයි. (නි)

:       0       0

අමිලා Sunday, 27 January 2013 12:16 PM

මෙතන අදහස් දක්වන ගොඩක් අයට මේ දුප්පතුන්ගේ දුක විහිළුවක් වෙලා... කතාවට අදාළව වැඩදායී අදහසක් දැක්වුවෙයාත් නේද හොද?(නු)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 26 January 2013 08:12 PM

බඹර පහස ලබන පිරිමියෙකුත් ඉදලා..!(නු)

:       0       0

ගාමිණී Saturday, 26 January 2013 08:51 PM

ඔන්න මාමේ ඔබරු ඇවිත්. නෑනලට කරපු වැඩේ නම් වැරදි බඹරෝ..!(නු)

:       0       0

දෝහා Saturday, 26 January 2013 10:19 PM

ඉස්සර නම් අහන්න ලැබෙන්නේ හමුදා ප්‍රහාරයක් ත්‍රස්ත ප්‍රහාරයක්.. දැං දැං අහන්න ලැබෙන්නේ බඹර ප්‍රහාර ගැනනේ..!(නු)

:       0       0

දෝහා Saturday, 26 January 2013 10:22 PM

දැං ඔබරුන්ටත් මතට තිත ක්‍රියාත්මක කරන්න වෙනවා. වැඩියෙන් රොන්ගෙන මත් උනාම තමයි පන්න පන්න අනින්නෙ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site