නවගමුව බටේවෙළ හන්දියේ දී ඉරිදා රාත්‍රී යතුරුපැදියකින් පැමිණ කරන ලද වෙඩිතැබීමකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. යතුරුපැදිය මග දමා ගොස් තිබිය දී පොලීසියට විසින් සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවගමුවේත් වෙඩි තැබීමක්
ඉසුරන්දි Monday, 18 August 2014 03:53 AM
චන්ඩින්ටම ගිය රට. ඉදිරියට මොකෙන් මොකක් වෙයිද මන්ද මෙහෙම ගියොත්. (නදී)
සඳරුවන් Monday, 18 August 2014 05:53 AM
ලංකාවේ ජීවත්වෙන්නත් බය හිතෙනවා. මේ වගේ සිද්ධි වලට පොලිසිය ඉක්මනින් ක්‍රියාත්මක වියයුතුයි. යළිත් මෙවැනි දේ නොවෙන්න දඬුවම් දියයුතුයි (නි)
ලංකා Monday, 18 August 2014 06:52 AM
මෙයද අපි දකින ආශ්චර්යය? (නි)
පද්මිණි Monday, 18 August 2014 07:33 AM
සෝමාලියාව, කොලොම්බියාව වගේ රටවල් මතක් වෙනවා; රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වැයුවලු. අපේ රටේ වගකිවයුත්තෝත් මේවාට සැලෙන්නේ නැතුවා වගෙයි (නි)
රෙජි-සිඩ්නි Tuesday, 19 August 2014 12:55 AM
හැමකෙනාටම තුවක්කු පිස්තෝල නැහැනේ.අනික පුහුණුවක් නැතුව වෙඩි තියන්නත් බැහැනේ. එහෙනම් මේවා කරන්නේ කව්ද කියන එක තමා ප්‍රශ්නේ ? (නි)
සත්‍යයා Tuesday, 19 August 2014 02:05 AM
88-89 කාලයේ තිබුන භීෂණයක් ගැන ආණ්ඩු පක්ෂයේ අයයි විරුද්ධ පක්ෂයේ අයයි තරඟයට වගේ ආඩ පාලි කියනවා. ඒ අයගේ පැත්තෙන් බැලුවහම මෙවැනි ක්‍රියා අපරාධ ගණයට වැටෙන්නේ නැහැ. මොකද භීෂණය රජ කරන්නත් භීෂණය ගැන කතා කරන්නත් බලය තියෙන්නේ ඒ අයට පමණක් නිසා.(නදී)
ප්‍රනාන්දු Tuesday, 19 August 2014 02:56 AM
මං නම් කියන්නේ හැම කෙනාටම ආයුධයක් ගානේ දෙන්න ඕනෑ. ඊට පස්සේ ඔක්කොම මරාගෙන මේ ලෝකයම විානාශවෙලා යනවනේ. දැන් ලෝකයේ නරකම කාලේ උදාවෙලා තියන්නේ. නරක කාලේ ඉක්මනටම ගෙවිලා ගියහම ලෝකේ අලුතෙන් ආයෙත් පටන් ගනීවි. නරක දේවල් බල බලා ඉන්නවට වඩා ඉක්මනට ඉවරයක් වෙන එක ලොකු දෙයක් කියලා මං හිතන්නේ (නි)
ජයනි Monday, 18 August 2014 10:18 AM
මොනවද මේ සිද්ධ වෙන්නේ? වගකිවයුත්තන්ට පෙනෙන්නේ නැද්ද මේ රටේ මේ දවස්වල කට්ටියක් ඉලක්කයට වෙඩි තැබීමේ තරඟයකට පුහුණු වෙනවා කියලා. (නි)