2006 දී සිදුවූ පැහැර ගැනීම් කිහිපයක් හා දෙමළ සන්ධාන මන්ත්‍රී රවිරාජ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ තුන් දෙනකු රහස් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික හමුදාවෙ තුනක් රවිරාජ් ඝාතනයට සැකපිට
විජයබාහු Tuesday, 31 March 2015 07:56 AM
ප්‍රභාකරන් ඝාතයටත් ප්‍රශ්න කරයිද දන්නේ නෑ(දිල්)
අදිරි Tuesday, 31 March 2015 08:11 AM
කවුද මේ ? එස් එෆ් ගේ පලිගැනීම් වෙන්න බැරිද ? (ස)
රෝමා Tuesday, 31 March 2015 08:31 AM
මිලේනියම් සිටි දෙවන ච්ත්‍රපටය සදහා ජවනිකා සැකසේ. (ස)
වජිර Tuesday, 31 March 2015 10:28 AM
එතකොට කව්ද රවිරාජ් ව මරන්න කිව්වේ මේ අයට?? (ම)
රොෂාන් Tuesday, 31 March 2015 10:50 AM
ප්‍රභාකරන් මැරුව එකටත් කවුරු අත්අඩංගුවට ගනීවිද?(හේ)
සමන් Tuesday, 31 March 2015 11:06 AM
මේවා තම ජාතිය පාවල දෙන වැඩ (දිල්)