IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නාවික හමුදාව ඉදිරියට එයි

අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා, ලීග් පාපන්දු තරගාවලියේ ‘ඒ’කොටසේ තරග 25 ක් අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නාවික හමුදාව සමත්වී තිබේ. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය පසුගිය සතිය වන තුරු ඉදිරියෙන් සිටි කළුතර බ්ලූ ස්ටාර්ස් පිලට හිමිවී තිබේ.

නාවික හමුදා පිල තමන් සහභාගීවූ තරග 5 න් 3 ක් ජයග‍්‍රහණය කර තිබෙන අතර තරගය 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.

ප‍්‍රසාද ලකුණු 17 ක් ලබා සිටින සොලිඞ් කී‍්‍රඩා සමාජය ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර යුද හමුදාව ප‍්‍රසාද ලකුණු 12 ක් සමගින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටී. පසුගිය 17 වැනිදා වන විට ‘බී’ කාණ්ඩයේ පවත්වා තිබූ තරග සංඛ්‍යාව 30 කි.

සොලිඞ් පිල තමන් සහභාගීවූ තරග 7 න් 5 ක් ජයග‍්‍රහණය කර තිබෙන අතර තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.

 

ඒ කාණ්ඩය

නො

කණ්ඩායම

   තරග

     ජය

  වි. නැ.

  පරාජය

  ලැබූ ගෝල

  දුන් ගෝල

  ප‍්‍රසාද ලකුණු

1

නාවික හමුදාව

05

03

02

00

11

01

11

2

බ්ලූ ස්ටාර්ස්

05

03

01

01

07

02

10

3

කොළඹ

05

02

02

01

12

05

8

4

රත්නම්

06

02

02

02

11

10

8

5

ජාවාලේන්

06

02

02

02

06

06

8

6

මාතර සිටි

05

01

03

01

04

07

6

7

ගුවන් හමුදාව

05

01

02

02

04

05

5

8

සෝන්ඩර්ස්

05

01

02

02

02

04

5

9

මීගමුව යූත්

04

00

03

01

04

09

3

10

සුපර් සන්ස්

04

00

01

03

02

14

1

 

බී කාණ්ඩය

         නො

කණ්ඩායම

   තරග

      ජය

  වි.    නැ.

    පරාජය

  ලැබූ ගෝල

  දුන් ගෝල

  ප‍්‍රසාද ලකුණු

1

සොලිඞ්

07

05

02

00

14

06

17

2

යුද හමුදාව

05

04

00

01

16

03

12

3

අප්කන්ටි‍්‍ර ලයන්ස්

07

03

03

01

15

12

12

4

දොන් බොස්කෝ

07

02

02

03

11

10

8

5

රිනවුන්

06

02

02

02

08

11

8

6

පොලිසිය

06

01

03

02

11

11

6

7

නන්දිමිත‍්‍ර

07

01

03

03

10

19

6

8

නිව් යංග්ස්

05

01

01

03

06

11

4

9

කළුතර උද්‍යාන

05

01

01

03

06

12

4

10

පෙලිකන්ස්

05

00

03

02

05

07

3

 

(*)

සංඛ්‍යාත්මක දත්ත: පාපන්දු සම්මෙලනයේ අනුග‍්‍රහයෙනි.



අදහස් (0)

නාවික හමුදාව ඉදිරියට එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site