IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නාවික හමුදාව අතරමංවූ 100ක් බේරා ගනී

නැගෙනහිර මුහුදේ අතරමංවූ 115 දෙනකු බේරා ගෙන ඔලුවිල් වරායට ගෙන ආ බව නාවික හමුදාව කියයි.

බංගලිදේශ ජාතිකයන් 100ක් පමණද, මියන්මාර ජාතිකයන් 11 දෙනකු ද එහි සිටි බවත්, එක් අයකු මිය ගොස් සිටි බවත් පොලීසිය කියයි.

කාන්තාවන් හා ළමයින් ද ඇතුළු මේ පරිසේ කිහිප දෙනකු අක්කරපත්තු රෝහලට ඇතුළු කර ඇති බව  පොලීසිය පවසයි.



අදහස් (0)

නාවික හමුදාව අතරමංවූ 100ක් බේරා ගනී

ෂිරාන් Sunday, 03 February 2013 11:09 AM

අපේ නාවික හමුදාව විශ්ෂ්ට වැඩක් කරලා. කාට හෝ මුහුදේ කරදරයක් නමි අපේ නාවික හමුදාව එතන. ඔවුන්ට ජාතියෙන් ප්‍රශ්නයක් නැහැ.(නදී)

:       0       0

පද්ම් Sunday, 03 February 2013 11:34 AM

මේ අයත් මනුස්සයෝ, ඇයි දුප්පත් අයට ඔහොම කතා කරන්නේ. ඉසුරංගි ඉන්නේ කොයි ලෝකෙද?(නදී)

:       0       0

මුතුකුඩ Sunday, 03 February 2013 01:50 PM

ඉසුරංගි, මෝඩ අහංකාරකම තිබුණාට ඒක ලෝකෙට ප්‍රදර්ශණය කරන්න එපා. (නි)

:       0       0

ලලිත්-කටාර් Sunday, 03 February 2013 09:35 AM

ඉසුරු සොයා යන අය අපේ රටේ විතරක් නෙමෙයි ආසියාවේ අනිත් රටවල් වලත් ඉන්නවා වගේ. ජීවිත බේරගත්තට අපේ නාවික හමුදාවට ගොඩක් පින්(නදී)

:       0       0

ඉසුරංගි Sunday, 03 February 2013 10:22 AM

මේ මිනිස්සු මේ කොහෙ යන ගමන්ද?(නදී)

:       0       0

ඉසුරංගි Sunday, 03 February 2013 10:23 AM

ඉබා ගාතේ යනවාද කොහෙද? කුණු ගොඩක් කරගහගන්න වුනේ අපේ අයට.(නදී)

:       0       0

ඉසුරංගි Sunday, 03 February 2013 10:25 AM

ඔය කටිටියව හමිබ වෙන්න තිබ්බේ අල්ලපු රටට.(නදී)

:       0       0

තුසිත් Sunday, 03 February 2013 06:54 PM

අසරණයන්ට පිහිට වෙන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site