IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නාවික හමුදාවෙන් (55-15) ගුවන් හමුදාවට ප‍්‍රහාරයක්

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ නාවික හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (29) පැවැති තරගයෙන් නාවික හමුදාව ලකුණු 55-15 ක පහසු ජයක් ලැබීය. නාවික හමුදාව 24-3 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට පෙරමුණේ පසුවිය.



අදහස් (0)

නාවික හමුදාවෙන් (55-15) ගුවන් හමුදාවට ප‍්‍රහාරයක්

රිෂාන් Saturday, 30 June 2012 12:04 PM

කමෝන් කැන්ඩි

:       0       0

ඉන්දි Sunday, 01 July 2012 09:15 AM

ඉස්සර මහනුවර පිලට යන එන මං නැහැ.. ගහන්නෙත් නැහැ. ලසිත ගුණරත්න නායකයා උනාට පස්සේ සීආර් එකේ ඔක්කොම හොද ක්‍රීඩක‍යො මහනුවර එකට ගියා.. ඊට පස්සෙ තමයි මහනුවර පිල හැදුනෙ.. කොහොම උනත් මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයො හොදට සෙල්ලම් කරනවා.. එය අගය කළ යුතුයි...!!

:       0       0

රිෂාන් Saturday, 30 June 2012 02:29 PM

මේ තරගාවලිය නාවික හමුදා පිල නෙවේ මහනුවර කණ්ඩායමයි දිනන්නෙ..

:       0       0

පිස්සු Friday, 29 June 2012 09:03 PM

මේක දිනුවේ කොහොමද කියලා අපි දන්නවා ......

:       0       0

පිස්සු Friday, 29 June 2012 09:04 PM

නේවි එකේ කොල්ලෝ පවු, අහිංසක කොල්ලෝ

:       0       0

නිශ්ශංක Saturday, 30 June 2012 09:49 PM

මහනුවර කණ්ඩායම දැන් බයේ ඉන්නෙ.. ඒකයි ඔය තරම් කෑගහන්නෙ.. නමුත් නාවික හමුදා කණ්ඩායම ‍‍හොද දක්ෂ කොල්ලො ටිකක් ඉන්නෙ.. මහනුවර එකට වඩා.... මොනවා උනත් අපි ඔක්කොම ලංකාවෙ සිංහල මිනිසුන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site