(ඉන්දිකා රාමනායක)
ත්‍රිකුණාමලය බැක්බේ මුහුදු තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවර පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය නාවික හමුදා යාත්‍රාවක ධීවර යාත්‍රාවක් හප්පා අලාභහානි සිදු කළැයි කියන ධීවරයන් තිදෙනෙක් ත්‍රිකුණාමලය වරාය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
නාවික හමුදාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසියට කළ පැමිණිල්ලකට අදාව මෙම ධීවරයින් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බැක්බේ මුහුදු සීමාවේ දී ධීවරයන් පිරිසක් තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතෙවල නිරත වන බවට නාවික හමුදාවට නිරීක්ෂණය වීමේ පසු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට අයත් පී 115 දරණ වෝටර් ජෙට් යාත්‍රාව එම ස්ථානයට ගොස් තහනම් ධීවර කටයුතුවල නිරතව සිටි ධීවර යාත්‍රාව අත්අඩංගරැවට ගැනීමට සූදානම් වු අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ එම මුහුදු ප්‍රදේශයේ ධීවර යාත්‍රා 35 පමණ තිබී ඇති අතර, ඔවුන් අතරින් පිරිසක් නාවික හමුදා රාජකාරියට බාර කරමින් සැකකාර ධීවර යාත්‍රාවේ සිටි පිරිස අත්අඩංගුවට ගැනීම වලක්වා ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
එහි තිබු එක් යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවේ ගැටීමට සැලැස්වීමෙන් නාවික හමුදා යාත්‍රාවට හානි සිදුව ඇත.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික හමුදාවට පාට් දැමූ ධීවරයෝ තුනක් මාට්ටු
හෙලයා Wednesday, 29 March 2023 09:44 PM
තව ඉන්දියන් කාරයන්ටත් ලයිසන් දීපල්ලකෝ. ඔයිට හපන් වෙනවා!