නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ සේවා කාලය අද (30) අවසන් වීමට නියමිතය. මේ දක්වා ඒ මහතාට සේවා දිගුවක් ලබදී නැති බවත් නාවික හමුදා ආරංචි කියයි.
පසුගිය වසරේ ජූනි මාසයේ නාවික හමුදාපති ධූරයට පත්වූ ජයන්ත පෙරේරා මහතාට සේවා දිගුවක් නොලැබෙන්නේ නම් විශ්‍රාම ගත යුතුව ඇති අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න මහතා මීළඟ නාවික හමුදාපති ලෙස තේරී පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
99
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික හමුදාපතිගේ සේවා කාලය අදින් අවසන්
ආරියකිත්ති Tuesday, 30 June 2015 09:36 AM
ඉතාම දක්ෂ නාවික හමුදා නිලධාරියෙක් විජය ගුණරත්න මැතිතුමා. තෙරුවන් බලෙන් බොහෝ කල් රට වෙනුවෙන් සේවය කරන්න ශක්තිය ලැබේවා (ම).
දුමින්ද Wednesday, 01 July 2015 05:23 AM
වඩා යහපත් වෙනසක් ඉදිරියේදී බලාපොරොත්තු වෙමු (නි)
තුෂාර Tuesday, 30 June 2015 10:29 AM
විජය ගුණරත්න මැතිතුමා ඉදිරි වැඩ ටික හොඳින් කරාවී (බ)
නයන Tuesday, 30 June 2015 11:31 AM
ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි.(හේ)
නයන Tuesday, 30 June 2015 11:31 AM
මමත් ඔයාලගේ අදහස් අනුමත කරමි.(හේ)