IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නාවිකේ හතක් උසාවියට

ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදාවේ හත් දෙනෙක් අද යාපනයේ අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.



අදහස් (0)

නාවිකේ හතක් උසාවියට

සම්පත් Friday, 18 July 2014 12:05 PM

තාම ඒ ගොල්ලෝ වැරදිකරුවන් නොවෙය්, සැක කරුවන්. (අ)

:       0       0

අනුර පනාගොඩ Friday, 18 July 2014 12:17 PM

රට බේරගන්න අවුරුදු තිහක් ගියා. එහෙම හිටි ඔයාලට ටිකක් සිත පාලනය කරගන්න බැරිවුණාද? (නි)

:       0       0

මහින්ද Friday, 18 July 2014 12:26 PM

ඇයි මේ විදියට හැසිරෙන්නේ? (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 18 July 2014 12:29 PM

ඒ කාලේ හැමතැනින්ම හමුදාවට ගත්තා. මීට පසු හොඳින් සොයාබලා හමුදාවට ගන්න. අපි පොඩිකාලේ නාවික හමුදා භටයන් දිහා බලන්නත් ආසයි. උස මහතයි හරිම හැඩයි. (නි)

:       0       0

හැරිසන් Saturday, 19 July 2014 01:46 AM

මේවායින් හොඳ නැත්තේ අපේ රටටමයි (නි)

:       0       0

මංජුල Friday, 18 July 2014 01:04 PM

හිතට දැනෙන්නේ පුදුම ලැජ්ජාවක් (නි)

:       0       0

වීරක්කොඩ් Saturday, 19 July 2014 11:11 PM

වගකීම් ඇතිව වැඩ කරන රජයේ අය මේ විදියට වනචාරී වගේ හැසිරෙන කොට මොකක්ද රටේ අනාගතය? (නදී)

:       0       0

සෙනෙවි Saturday, 19 July 2014 05:23 AM

වැඩේ ඇත්ත නම් කට්ටියගෙ කර අඹන්න ඕන(අ)

:       0       0

ෂෙරිෆ් Friday, 18 July 2014 09:55 AM

මේවගේ සිද්දි හැමදාම අපේ ලක්දෙරණේ හැම උසාවියකම සිද්ද වෙනවනේ, (අ)

:       0       0

සිසිර Friday, 18 July 2014 10:01 AM

මේ අය නැවත කළු පැල්ලමක් එක් කරන්නද හදන්නේ? (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 18 July 2014 10:43 AM

කිසිම සමාවක් දෙන්න එපා. උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

කුමාර් Saturday, 19 July 2014 09:32 AM

මේක ස්ත්‍රී දුෂණ නෙමෙයි ළමා දුෂණ වයස 11 ක දැරියක් මම ලන්ඩන් බීබීසී එකෙන් ප්‍රවෘත්තිය බැලුවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site