IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නාවික සෙබළා නැන්දම්මා මරා දමලා

(හේමන්ත රණසූරිය සහ  පියදාස සමරවීර)

කැබිතිගොල්ලෑව කහටගොල්ලෑව කුඩා ගල්ලිදවැව ප්‍රදේශයේ නිවසක් තුළ  උදැල්ලකින් පහරදී නාවික හමුදා බෑන නැන්දම්මාව ඝාතනය කර ඇතැයි වාහල්කඩ පොලිසිය පවසයි.

53 හැවිරිදි වියේ පසුවන තිදරු මවක් වන කේ.ඩබ්ලිව්. රීටා ජනෙට් නමැති කාන්තාවක මෙසේ ඝාතනය කර ඇත.

මෙම කාන්තාවගේ වැඩිමහල් දියණිය සහ ඇයගේ විවාහක සැමියා අතර කලක් තිස්‌සේ පැවති ගැටුම් හේතුවෙන් එම දියණිය සැමියා අතහැර මවගේ නිවසට පැමිණ ජීවත්වෙන බවත් සිද්ධිය වූ ඊයේන රාත්‍රියේ 07.45 ට පමණ නිවසට පැමිණ ඇති ඝාතකයා උදැල්ලකින් තම නැන්දම්මාගේ හිස සහ මුහුණ ප්‍රදේශයට පහර දී ඇති බවත්,ඒ හේතුවෙන් බරපතල තුවාල ලබා, බිම ඇද වැටී ඇති ඇය එම ස්ථානයේදීම මියගොස් සිටි බවද පොලිසිය සඳහන් කළේය.

උදැල්ලකින් ප්‍රහාරය එල්ල කර නැන්දම්මා ඝාතනය කළ සැකකරු ගාල්ල ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක සේවය කරන නාවික හමුදා බටයෙක් බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (2)

නාවික සෙබළා නැන්දම්මා මරා දමලා

සෞභාග්‍යයේ රට පෙරට Friday, 26 January 2024 08:00 AM

මරා දැමීම නැතත් සමහරක් ත්‍රිවිධ හමුදා නිලධාරි තමන්ගේ බිරිඳ ගැන සැලකීමක් නැතුවද බොහෝවිට හමුදා නිලධාරි බිරින්දෑලා කොපමණ දුරක සිටියත් තමන්ගේ මවගේ ගෙදර ඇවිල්ලා ජීවත් වෙනවා... එහෙම කීපයක් දකින්නට ලැබෙනවා. මේ ගැන ඒවායේ ප්‍රධානීන් සොයාබලා කටයුතු කලොත් හමුදා සාමාජික පවුල්වල දියුණුව ඇතිවේවි ෆොන්සේකා මැතිතුමා කියපුවා නොකිරීම නිසා මෙහෙම වෙන්න පුළුවන් ඇති...

:       0       4

Bamunuarachchi Saturday, 27 January 2024 10:39 PM

රොඩ්නිගේ සින්දුව මතක් වුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site