IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


නැවක බෝයාවක් මෙරගල්ල වෙරළට

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම මොරගල්ල රන් සැතපුම වෙරළ තීරයට කිලෝ දෙසිය පනහකට වඩා බර යකඩ බෝයවක් පාවී තිබියදීත් අද (10) සොයා ගත් බව අලුත්ගම මොරගොල්ල සංචාරක පොලිසිය පවසයි.

බේරුවල ප්‍රදීපාගාරය සහ මොරගල්ල කොරල්පර අතර මුහුදු තීරයේ මෙම බෝයාව පාවෙමින් තිබියදී ධීවරයන්  ප්‍රථමයෙන් දැක ඇති අතර ඔවුන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම බෝයාව ගොඩ ගැනීමට කටයුතු කර තිබේ .

මෙලෙස පාවී ඇවිත් තිබෙන බෝයාව මේ වන විට මුහුදුබත් වී ඇති නෞකාවේ එකක් යැයි සැක කරන අතර එය ගොඩ ගැනීමෙන් පසු ධීවර පරීක්ෂකවරුන් කළ නිරීක්ෂණයෙන් හඳුනාගත්තේ එම බෝයාව තාක්ෂණික උපකරණ සහිත එකක් බවය.



අදහස් (5)

නැවක බෝයාවක් මෙරගල්ල වෙරළට

fairoos Thursday, 10 June 2021 03:36 PM

අර එන්නේ නැවෙන් සල්ලි

:       170       204

Kumara Thursday, 10 June 2021 11:40 PM

දැන් තමයි තේරෙන්නේ මේ නිධානයක් පහළ වුණේ කියලා.. දවස් ගාණක් කොට කොට හිටියේ මේකට තමයි.

:       0       0

chandima Friday, 11 June 2021 05:37 AM

මොන මංගලේකට දැම්මාද? දැන් ඕකත් පොලිසියට අරන් ගිහින් මේ මිනිස්සු කූඩුවටත් දානවා. කෙළින්ම පංචිකාවත්තට අරන් යනකල් ඉඳලා පස්සේ දැම්මා නම් ඉවරයිනේ..

:       0       0

Bamunuarachchi Friday, 11 June 2021 09:32 AM

ඕකට තමයි කල දුටුකල වලඉහ දන්නවා කියන්නේ. අපි හරි දක්ෂයි ඔය වැඩෙට. තම නව ගිනිගන්නවා හාදයෙක් කිව්වා නැව යකඩ වලට එකුනලා ධිවරයින්ට සහන සලසන්න කියලා.

:       0       0

Bamunuarachchi Friday, 11 June 2021 09:34 AM

නැවක් බෝයාව නැවේ දාගෙන එන්නෙත් නැහැ ඇදගෙන එන්නෙත් නැහැ ඔක කොහෙන්වත් ගැලවිලා ආපු බෝයාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site