IMG-LOGO

නාවික ජැටිය කඩන්වැටී සිසුන් ඇතුළු 19ක් රෝහලට

(අමදෝරැ අමරජීව)

ත්‍රිකුණාමලය නාවික හමුදා පාලමේ ජැටියේ කොටසක් කඩා වැටිමෙන් අද (22) පස්වරුවේ වරාය නැරඹිමට පැමිණි 19 දෙනෙකු තුවාල ලබා ඇතැයි වරාය පොලිසිය කියයි.

තුවාල ලැබු 15 දෙනෙකු නාවික හමුදා රෝහලටත් ⁣සෙසු සිවුදෙනා ත්‍රිකුණාමලය රෝහලෙත් ප්‍රතිකාර ලබති.

මෙම පිරිස ගල්ගමුවේ සිට සංචාරයකට මෙලෙස පැමිණ ඇති අතර තුවාල ලැබු වැඩි දෙනෙකු පාසල් සිසුන් බව වාර්තාවේ.

ජැටිය කඩා වැටි පිරිස මුහුදට වැටි ඇති අතර එම ස්ථානය එතරම් නොගැඹුරු නිසා සිදු විමට ගිය විනාශයක් වැලකි ගොස් තිබේ.

තුවාල  ලැබුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.



අදහස් (3)

නාවික ජැටිය කඩන්වැටී සිසුන් ඇතුළු 19ක් රෝහලට

විජිත් Tuesday, 22 August 2023 08:25 PM

අනේ ඔය කඩන වැටුන තැන රනිල් සහ මහින්ද කියන පව්කාර මිනීමරු හොරු හිටියානම් ....හෙට " නව අරුනලු .." අරගෙන සිනාසෙමින් අපේ රටටත් හිරු පිබිදේවි..රටේ අවාසනාවකට ඒ පව් කාරයෝ එතන නොසිටියෝය .නමුත් ඔයිටත් වඩා භයානක තැනකට උන් දෙදෙනා ඇතුළු හොර මිනීමරුවන් රලම රැගෙන යන්නට සොබාදහම සැරසෙනවද ? කවුද දන්නේ.

:       3       7

Perera Tuesday, 22 August 2023 09:20 PM

ඔහොම දෙවල්වල් වගකීම භාරගන්න ලංකාවේ කිසිම කෙනෙක් නැහැ

:       2       4

Bunny Preena Wednesday, 23 August 2023 10:47 AM

මුහුදු වතුර නිතරම තෙමෙන නිසා කොන්ක්‍රීට් එක ඉක්මණින් දිරාපත් වෙලා වගේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site