ශ්රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන්වරුන් ලෙස පුහුණුව ලැබූ 59 දෙනකු විසිර යෑමේ උත්සවය නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් ජයනාත් කොළඹගේ ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විශ්ව විද්‍යාලයයේ දී අද පැවැත්විණි.
මුළු ලෝකයේම අවධානය ඉන්දියන් සාගරය දෙසට යොමුව ඇති මෙම වකවානුවේ ශ්‍රී ලංකාව වැනි පුංචි දූපතක් ආරක්ෂාකර ගැනීමේ වගකීම නාවික හමුදාවට පැවැරී ඇතැයි නාවික හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කෙළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නාවික උප ලුතිනන්වරු විසිර යති
ලුම්බිණි Sunday, 18 November 2012 05:41 AM
"...මුළු ලෝකයේම අවධානය ඉන්දියන් සාගරය දෙසට යොමුව ඇති මෙම වකවානුවේ ශ්‍රී ලංකාව වැනි පුංචි දූපතක් ආරක්ෂාකර ගැනීමේ වගකීම නාවික හමුදාවට පැවැරී ඇත..." ඇත්තට? (ස)
අචින්ත Sunday, 18 November 2012 09:13 AM
අපි අපේ රට දිවිහිමියෙන් රකිනවා. (නි)
අසිත Sunday, 18 November 2012 10:24 AM
මගේ සුභ පැතුම්! (නි)
අමිල කටුනායක Saturday, 17 November 2012 08:45 PM
මේ අයට අපේ සුභ පැතුම්! (නි)
සිල්වා Saturday, 17 November 2012 09:49 PM
මංකොල්ලකාරයින්ව නැත්තටම නැතිකරන්න පුලුවන් වෙයි. (නි)
ෆිරෝ Saturday, 17 November 2012 10:18 PM
බොහොම හොදයි. හැබැයි පුතුනි, විසිර ගිහිල්ලා හොද වැඩ විතරක් කරන්න. (නි)