
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නවකවදය වැළැක්වීම සඳහා පොලිසිය ඇතුළු සියලු අංශ දායක කරගත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇතැයි අගමැතිනි සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (4) පැවසුවාය.
නවකවදය පනතේ අඩුපාඩු පවතී නම් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන වගකීමක් බව පැවසූ අගමැතිවරිය පසුගිය වසර පහක කාලයේදී නවකවදය සම්බන්ධයෙන් නඩු පැවරීම් කිසිවක් කර නැතැයිද සඳහන් කළාය.
ඇය මෙසේ පැවසුවේ කළුතර මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවකවදය නැති කරන්න කාර්ය සාධක බලකායක්
ගුණරත්න Wednesday, 04 June 2025 01:09 PM
කාර්ය සාධක බලකායේ කාර්ය සාධනය වෙනවාද බලන්න තව කොමිටියක් දාමුද මැතිණිය...!
panchali Wednesday, 04 June 2025 02:17 PM
ඕකට නෝනේ කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඔයාලාගේ කුක්කන්ට කියන්න රැග් කරන්න එපා කියලා. වෙන කවුරුවත් ඕවා ඇතුලේ රැග් කරන්න අය නැහැ. මුල් ළමාවිය හරි හැටි සංවර්ධනය නොවුණු හා සමාජය සමග ඇරියස් තියෙන මානසික ලෙඩ්ඩු තමයි මේ රැග් කිරීමට සම්බන්ධ වෙන්නේ. ඕක මුළු රටම දන්නා රහසක්නේ...
අරුණිWednesday, 04 June 2025 02:58 PM
ඔයා හරියටම හරි. විශ්ව විද්‍යාල ඇතුලේ ඉන්න Jvp /Npp කුක්කන්ට SMS පණිවිඩයක් යැව්වා නම් එච්චරයි තමයි ඉතින්...
ගමේ එකාලා Wednesday, 04 June 2025 02:56 PM
නවක වදය දෙන්නේ හරිහමන් එවුන්ද? කිසිම හැදියාවක් නැති පහත් මානසිකත්වයෙන් පෙළෙන අයගේ වැඩ. ශිෂ්‍ය භාවය අහෝසි කර උපරිම දඬුවම් දිය යුතුමයි .
සිංහල නිංජා Wednesday, 04 June 2025 11:17 PM
කටින්ද කියන්නේ. මේක කාගේ හරි නමට දාලා වැලිකඩ යවන්න පුළුවන්ද කියලා හර්සනගෙන් අහන්න. මේවා අස්සේ ලයිට් බිල එහෙම වැඩි කරනවා නෙවෙයි.