IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


නිල සුනඛ අංශයේ පී.සී බලු වැඩක

හංවැල්ල ලබුගම රක්ෂිතයක ගලක් විද නිධානයක් හාරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු, ව්‍යාපාරිකයෙකු ඇතුළු හත් දෙනෙකු සැක පිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කොස්තාපල්වරයා පොලිස් නිල සුනඛ අංශයේ ප්‍රධානියෙකු බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

නිල සුනඛ අංශයේ පී.සී බලු වැඩක

දිල්ෂාන් Tuesday, 25 March 2014 11:07 AM

පොලිස් සුනඛයන්ට නම් අපහාස කරන්න එපා. ඒ කට්ටිය කවදත් නීතියට යුක්තියට වැඩ කලේ.(නදී)

:       0       0

ධම්ම Monday, 24 March 2014 09:31 AM

බල්ලොත් එක්කනේ ඉන්නේ.(නදී)

:       0       0

අප්පුහාමි Monday, 24 March 2014 09:50 AM

මේ සුනඛ අංශයේ කලින් ප්‍රධානියෙකු හැටියට හිටිය දේශපාලන පන්දම්කාර සුනඛයෙකු කල ජාතිද්‍රෝහී පාවා දීමක් නිසා අපේ රටේ හිටිය වටිනා රණවිරුවන් කිහිපදෙනෙකුගේ ජීවිත නැති උන හැටි අපට මතකයි.(නදී)

:       0       0

නීලියා Monday, 24 March 2014 10:44 AM

බලු වැඩක් කිව්වම මම හිතුවේ වෙන දෙයක්.(නදී)

:       0       0

ලලිත් අපොන්සු Monday, 24 March 2014 11:11 AM

අර පොලිස් සුනඛයොත් නරක් වෙයිද දන්නේ නෑ. (ත)

:       0       0

ජයතිලක Tuesday, 25 March 2014 01:34 AM

කොස්තාපල් වරයෙකු අංශ ප්‍රධානියෙකු වන්නේ කෙසේද ? (නදී)

:       0       0

සෙන්තිල්නාතන් Tuesday, 25 March 2014 01:52 AM

බලු වැඩක් කිව්වම මම නම් හිතුවේ වෙන දෙයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 779 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 515 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site