කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර කොළඹ එස්. එස්. සී. පිටියේදි පැවැති 133 වැනි නිල් මහ සටන අද (10 වැනිදා) පස්වරුවේදී ජය පරාජයකින් තොරව අවසන් විය. සාන්ත තෝමසුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 325 ට පිළිතුරු ලෙසින් ලකුණු 413 ක් ලබාගත් රාජකීය කී‍්‍රඩකයෝ කඩුලූ 8 ක් දැවී තිබියදී සිය ඉනිම නවතාලූහ. එහෙත් ඊට නොදෙවැනි පිතිහරඹයක නිරත වූ තෝමසුවෝ තරගය නතර කරන විට දෙවැනි ඉනිමේදී කඩුලූ 5 කට ලකුණු 329 ක් ලබාගත්හ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල් මහ සටනේ ජය පරාජයක් නෑ