‘ශ්‍රී ලංකා ද සෆායර් කැපිටල්‘ (ශ්‍රී ලංකා ඉන්ද්‍රනීල අගනුවර) තේමාව යටතේ ඇමෙරිකා ඩොලර් සිය කෝටියක් (රුපියල් කෝටි 13305.50 ) මෙරට ජාතික ආදායමට දායක කර දීම උදෙසා සවිමත් සංවර්ධන සැලසුමක් ක්‍රියාවට නැං වු බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධීකාරියේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී පරිසර අමාත්‍යංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා පැවසීය.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් මෙම ආදායම උපයා ගැනීම ඉලක්කය වී ඇත.
ශ්‍රී ලංකාවේ නිල් මැණික් ලොව කොතැනකින්වත් සොයා ගැනීමට නැතැයි කියති.
එම නිසා මැණික් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට එය රුකුලක් බව කියැවේ .
සියයට අසූවක් පමණ වන මැණික් ප්‍රමාණයක් තවමත් පොළව යට සැඟවී තිබෙන බව මැණික් හා සම්බන්ධ විද්‍යාඥයෝ කියති.
එම නිසා පරිසරයට හානියක් නොවන ආකාරයට සැඟවුණ මැණික් සොයා ගැනීම ප්‍රධාන අරමුණක් වී ඇතැයිද නාරම්පනාව මහතා පැවසීය.දැනට පරිහරණය වන්නේ සීයයට විස්සක් පමණ වන මැණික් ප්‍රමාණයකි.
මැණික් හා ස්ර්ණාභරණ ක්ෂේත්‍රය හරහා වර්තමානයේ ලැබෙන ආදායම ඇමෙරිකා ඩොලර් කෝටි තිස්තුනක් (රුපියල් කෝටි 4391) පමණ වෙයි.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල් මැණිකක් කෝටි 13000ක් අදී
දුමින්ද Wednesday, 01 April 2015 06:05 AM
උරුමය අපට නොව මතු පරපුරටය (දිල්)
පෙරේරා Wednesday, 01 April 2015 06:12 AM
ඒ පාර නියම ගැරිල්ලකට අර අදිනවා වගෙයි (දිල්)
රංජිත් Wednesday, 01 April 2015 07:39 AM
මේ යහ පාලනය දැනට තිබුනට ඔය වගේ සම්පත් ලැබෙන කොට මේ පාලකයින් අමනුස්සයින් වෙනවා. තෙල් මැණික් වගේ දේවල් නැතුව මොළය යොදා කරන කර්මාන්ත සහ පරිසර හිතකාමී දේවල් වලින් ආදායම සොයන්න බලන්න. නැත්නම් ඔබගේ දුව සහ පුතා තමා මේවට පස්සේ වන්දි ගෙවන්න වෙන්නේ. අපි තාම ලාමක අවදියේ ඉන්න සමාජයක්, කැලේ නීතිය නේද වැඩිපුර තියෙන්නේ ? (ස)
සදුන් Wednesday, 01 April 2015 10:38 AM
මුතු ඇටය, මුතු නැති ඇටය කරන මෙහෙයුමක්ද? (ස)
සදුන් Wednesday, 01 April 2015 10:39 AM
මුතු ඇටය, මුතු නැති ඇටය කරන මෙහෙයුමක්ද ?(ම)
වීකී Wednesday, 01 April 2015 11:51 AM
ඔච්චරයි දැන් විකුනන්න ඉතුරු වෙලා තියෙන්නේ. බලමු එකවත් දීලා හරි යයිද කියලා. (ර)
සමන්ති Wednesday, 01 April 2015 02:25 PM
ශ්‍රී ලංකාවේ නිල් මැණික් ලොව කොතැනකින්වත් සොයා ගැනීමට නැතැයි කියනවා (නි)