ශ්රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දී කොදෙව් ‘ඒ’ පිල අතර පැවැති තරග දෙකින් සමන්විත සිවුදින ක‍්‍රිකට් තරගාවලියේ තරග දෙකම විසඳුමකින් තොරව අවසන් වීමෙන් තරගාවලිය ද විසඳුමකින් තොරව නිමා විය.
බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත්, ශාන්ත වින්සන්ට්හි, ආනස් වේල් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි තරගය ඊයේ (15) අවසන් වන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 140 ක් ලබා සිටියේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පා දඟ පන්දුයවන ක‍්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර ලකුණු 94 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම 314
(කෞෂාල් සිල්වා 119, ඇන්ජලෝ පෙරේරා 50, චතුරංග ද සිල්වා 33, මිගුල් කමින්ස් 74/4, ජොනතන් කාටර් 51/3)
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල පළමු ඉනිම 294
(නර්සින් ඩිඔනරින් 110, ක්‍රෙග් බ‍්‍රැත්වයිට් 77, සුරංග ලක්මාල් 55/4, මාලින්ද පුෂ්පකුමාර 94/5)
ශ‍්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 140
(උදාර ජයසුන්දර නොදැවී 50, කිත්රුවන් විතානගේ 42, ඇන්ජලෝ පෙරේරා 34, ජොනතන් කාටර් 44/2)
(●●)
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල නොවන ටෙස්ට් තරගාවලියේ විසඳුමක් නෑ