IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නිල ඡන්ද දැන්වීම් බාබර් සාප්පුවේ

ඡන්ද දායකයන්ට බෙදාදීම සඳහා තැපැල් කාර්යාලයට භාරදුන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 886ක් ඌව පරණගම බාබර් සාප්පුවක තිබී කරණවෑමියා ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බෙදාදිය යුතු අයගේ නම් ලැයිස්තුවක් ද සමඟ එම දැන්වීම් පත්‍රිකා තමාට ලැබුණේ තම මිත්‍ර තැපැල් සේවකයකුගෙන් බව කඩහිමියා කියා ඇත.



අදහස් (0)

නිල ඡන්ද දැන්වීම් බාබර් සාප්පුවේ

වෙල්ගම Friday, 07 August 2015 04:24 AM

අනේ කරුණාකරලා මේ අංක 21 දැන්වීම පැත්තකට කරනවද..හරිම කරදරයි (නදී)

:       0       0

දුමින්ද Friday, 07 August 2015 05:05 AM

රණවක ඇමති තුමා උපන්දිනේට මාද්‍ය ආයතනවලට කේක් යැව්වා වගේ වැඩක් කරන්න හිතුනද ? (නදී)

:       0       0

නුවන් Friday, 07 August 2015 10:24 AM

මම හිතන්නේ සිදුවුන තැන ඉදල මුද්‍රණය කරන්න යද්දි බොහෝ ‍දෑ වර්ධනය වී ඇත. (අ)

:       0       0

දුමින්ද Friday, 07 August 2015 06:13 AM

චන්දේ ගන්න කොණ්ඩේ කපන එක දැන් විලාසිතාවක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site