IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නීල ගිරියෙන් පලිඟු මුට්ටියක්

පොතුවිල් පානම ඓතිහාසික නීලගිරි සෑයේ තෙවැනි අදියරේ කැණීම්වලින්  අද (17) ඉපැරණි පලිඟු පූජා භාණ්ඩ තැන්පත් කළ මැටි මුට්ටියක් සොයා ගත් බව පුරාවිද්‍යා ආරංචි කියයි.

එම මුට්ටිය කැඩී බිඳී ගොස් තිබූ බවත් එහි කරඬු වැනි දේ තිබූ බවත් ස්ථිර නොවූ ආරංචි කියයි.

මෙම භාණ්ඩ කොළඹට එවීමට නියමිතය.



අදහස් (0)

නීල ගිරියෙන් පලිඟු මුට්ටියක්

වික්‍රම‍ Thursday, 17 July 2014 07:45 PM

පුරා විද්‍යාවේදී වැදගත් කාබන් කාල නිර්ණය කරගන්න එහි හැකියාවක් නොමැතිද? (නි)

:       0       0

චමින්ද Thursday, 17 July 2014 08:47 PM

පුදුමයි! ඇති බේරිලා මෙච්චර කල් තිබුනා. (නි)

:       0       0

ජෝන් Friday, 18 July 2014 08:52 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

නිහාල් Friday, 18 July 2014 08:53 AM

පලිඟු ටික කෝ එතකොට? (නි)

:       0       0

ගමගේ Friday, 18 July 2014 02:42 AM

පුදුම 7 (නදී)

:       0       0

නන්ද Friday, 18 July 2014 09:18 AM

එතකොට පළිඟු වලට මොකද වුණේ? (නි)

:       0       0

සුමිත් Friday, 18 July 2014 04:03 AM

ඕක කටු ගෙට නම් දෙන්න එපා පරිස්සන් කරන්න කියලා. දන්නෙම නැතුව අතුරුදහන් කියාවි (නදී)

:       0       0

තරිඳු Friday, 18 July 2014 09:38 AM

මේවා තමයි අපේ උරුමය කියපාන්න තිබෙන අවස්ථා. ඒ නිසා මේ වස්තුව ප්‍රවේශම් කරන එකයි සංරක්ෂණය කරන එකයි අපේ යුතුකමයි. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 17 July 2014 01:05 PM

බලාගෙන. ප්‍රවේශමෙන්! (නි)

:       0       0

සෑම් Friday, 18 July 2014 05:50 AM

හැබෑවටම කටුගෙයි කන්ගැට්ටා නාටකයට දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක නිකන්ම අමතක වෙලා ගියා. නාට්‍ය අධ්‍යක්ෂණය කරපු එක්කෙනාට හැරමිටියෙන් යනකම් රස්සාව කරන්න ඉඩ ලැබුනා. (නදී)

:       0       0

ලක්ෂපාන Thursday, 17 July 2014 03:39 PM

පුදුමේ කියන්නේ මෙවැනි දේවල් හමුවීම නොවේ. මේ හමු වූ සියලු දේ තව නොබෝ දිනකින් ගල්වෙන නිසායී. එහෙම නොවුනොත් අපිටත් ඇත්ත පෞරාණික වස්තු දැකගත හැකි වෙයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site