අවි දරමින් ප‍්‍රභූ ආරක්ෂාව සලසන සියලූම පොලිස් සාමාජිකයන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි නිල ඇඳුමින් රාජකරී කළ යුතු යැයි පොලිස් මූලස්ථානය නියෝග කැර කරයි. ඇමැති ආරක්ෂක අංශය ද, පොලිසිය ද මින්පසු සාමාන්‍ය ඇඳුමින් ඒ රාජකාරියේ නොයෙදිය යුතු බව පොලිස් මූලස්ථානය කියයි.
2025 දෙසැම්බර් මස 18
119
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල ඇඳුම නැත්නම් ප‍්‍රභූ ආරක්ෂාව බෑ
Yatharthaya Tuesday, 11 October 2011 01:35 PM
පාතාල අපරාධකාරයින්ට ප්‍රභූ කියන්නේ අපේ රටේ විතරයි
සුබෝධ Tuesday, 11 October 2011 01:55 PM
මෙයට අවුරුදු තිහකට කළින් කරන්න අවැසි දේ දැන්ද මතක් උනේ
දිසා Tuesday, 11 October 2011 03:56 PM
දැනුවත් කරපු එක ලොකු දෙයක්
අරුණ ගුණසේකර -saudi arabia Tuesday, 11 October 2011 03:57 PM
නිල ඇඳුම නැත්නම් ප‍්‍රභූ ආරක්ෂාව බෑ පමණක් නොව පොලිස් හමූදා සාමාජිකයන් පමණක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි මින්පසු රාජකරී කළ යුතු යැයි නියෝග කරන්න යැයි පොලිස් හමූදා මූලස්ථානය සහ ආරක්ෂකඇමැති යන සියලූ දෙනාට කියමූ. -
ඉන්දු සමරකෝන් Tuesday, 11 October 2011 04:11 PM
ඇයි නිල ඇදුමේ පිටුපස නම සහ හැදුනුම් අංකය ප්‍රදර්ශනය කරන්නට බැරි ක්‍රිකට් / පාපන්දු ක්‍රීඩකයිනගේ ඒ විදියට තිබෙනවා
පද්මසිරි ද සිල්වා Tuesday, 11 October 2011 04:57 PM
ඉන්දු සමරකොන් කරුණාකරල වෙනත් මාතෘකාවක් තෝර ගන්නවද අදහස් එවන්න