2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නල්ලූර් කෝවිලට අටලක්ෂයක්
නුවන් Monday, 25 August 2014 09:33 AM
මරික්කාර්,මෙතන ඉන්දියාවෙන් ආ බැතිමත්තු කොච්චර ඉන්නවද කියලා ඔයා දන්නවද? (නි)
ලාල් Monday, 25 August 2014 10:13 AM
සන්තෝසයි (දී)
ගයාන් Tuesday, 26 August 2014 12:45 AM
මේවා දකිනකොට ගොඩක් සතුටු හිතෙනවා (නි)
නිහාල් Tuesday, 26 August 2014 01:52 AM
සතුටුයි! (නි)
ශාන්ත Monday, 25 August 2014 06:42 AM
ඉතාම හොඳ පුවතක් (නි)
සන්ධ්‍යා Monday, 25 August 2014 06:42 AM
මෙහෙම දේවල් දකිනකොට අපිට පුදුමාකාර විදියට සතුටුයි (නි)
ශෂිමාල් Tuesday, 26 August 2014 03:58 AM
පිල්ලේට පේන්න මේක ඉංග්‍රීසියෙන් දාන්න. (නදී)
ධම්ම Monday, 25 August 2014 07:06 AM
යුද්ධය අවසන් නොවුණා නම් මිනිසුන්ට මේ නිදහස බුක්ති විඳිය හැකිද? යුද්ධය අවසන් කළ අපේ රාජ්‍ය නායකයාට සෙත් පතමු. (නි)
ලුම්බිණි Monday, 25 August 2014 07:15 AM
මිනිසුන්ට නිදහසේ තමන්ගේ ආගම අදහාගෙන ඉන්න තිබෙන එකත් මොනතරම් නම් සතුටක්ද? (නි)
මරික්කාර් Monday, 25 August 2014 07:16 AM
නුවර පෙරහැරටත් මෙච්චර සෙනගක් ඉතිහාසයේ සටහන්වෙලා නැතිව ඇති (දිල්)
ප්‍රියා Monday, 25 August 2014 07:19 AM
පිල්ලේ නෝනා, මේවා පේනවා නේද? (නි)
සිල්වා Monday, 25 August 2014 07:43 AM
රටේ සාමය තියන හින්දනේ අද කාට කටත් හොදින් වැඩටික කරගන්න පුළුවන් (දී)!
පිල්ලේ නෝනා Monday, 25 August 2014 01:28 PM
ප්‍රියා - මම හොයල බලලන්ම් ඔයා කලබල වෙන්න එපා. (අ)
සුමිත් Monday, 25 August 2014 02:24 PM
යුද්ධය අවසන් නොවුණා නම් මිනිසුන්ට මේ නිදහස බුක්ති විඳිය හැකිද? යුද්ධය අවසන් කළ අපේ රාජ්‍ය නායකයාට සෙත් පතමු. (අ)
ඉසුරන්දි Monday, 25 August 2014 08:18 AM
මිනිස්සුන් නිදහසේ තම තමන්ගේ ආගම දහම අදහද්දී පිල්ලේ නෝනලා එක්ක අාපේ දමිල මන්ත්‍රීවරුත් ඒ නිදහස ආපස්සට හරවන්න වලි කනවා. අනේ දෙවියනේ මේ මිනිසුන්ට පාඩුවේ ජිවත් වෙන්න දෙන්න (නදී)
ගාමිණී Monday, 25 August 2014 08:21 AM
යහපත උදාවී ,සාමය සියලු දෙනාට අත්වේවා!
හේවාවිතාරණ Monday, 25 August 2014 08:29 AM
නිදහසේ වන්දනාමාන කරන මේ ජන ගඟ අතීතය ගැනත් ආවර්ජනය කළයුතුය (නි)
හේවාවිතාරණ Monday, 25 August 2014 08:33 AM
පිල්ලේගේ පුල්ලි තවත් වැඩිවෙලා ඇති (නි)
ඉසුරන්දි Tuesday, 26 August 2014 07:06 AM
රණවිරුවන්ට පින්සිදුවෙන්න අද දවස අපි කාටත් නිදහසේ බුක්ති විදින්න වාසනාව උදා උනා. (දී)