ශ්රී ලංකා නැව් සංස්ථාව මගින් 2014 වසරේදී වටිනාකමින් අඩු පැරණි නැව් දෙකක් එක් නැවක් ඩොලර් මිලියන 35 වැනි ඉහළ මුදලකට මිලට ගෙන රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළැයි කියමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (8) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පැමිණිල්ලක් කළේය.
ජායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නලින් බණ්ඩාරගෙන් එෆ්සීඅයිඩියට පැමිණිල්ලක්
දිනේෂා සුබසිංහ Saturday, 09 July 2016 06:32 AM
තවත් අලුත් නාට්‍යයක්. (ර)
සමන්ත Friday, 08 July 2016 09:30 AM
ලංකාවේ ජීඩීපී එකත් ඇමරිකා ඩොලර් බිලියන 70ක්. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය. (බ)
අරවින්ද Friday, 08 July 2016 02:47 PM
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
චානක ලොස් ඇන්ජලිස් Friday, 08 July 2016 03:02 PM
ජනතාවගේ සම්පත් හොරාකාපු අය මතු ඉපදෙන්නේ වඳුරන් වෙලා (නි)
එන්සිනා Friday, 08 July 2016 07:20 PM
ඕකත් අර කල්ඉකුත්වුණු මිග් යානා ගෙනවිත් නඩු තියෙනවා වගේ බාලගිරි දෝෂයට යනවාමයි. (නි)