IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නාලන්ද සිසුවෙක් නොඑන ගමන් යයි

අයියාගේ බාල දක්ෂ ඇඳුම ඇඳ ඇඳ සිටි මල්ලී  (12) එහි කර ලේන්සුවට හා මදුරු දැලේ නයිලෝන් ලණුවකට බෙල්ල  හිර වී මිය ගිය බව කොළඹ ජාතික රෝහල කියයි.

පොලිස්  නිල නිවාසයක පදංචිව සිටි මේ දරුවා කොළඹ නාලන්ද විදුහලේ ශිෂ්‍යයෙකි.



අදහස් (0)

නාලන්ද සිසුවෙක් නොඑන ගමන් යයි

ධම්ම Sunday, 17 August 2014 11:22 AM

හරි පුදුමයිනේ දැන් සිද්ධ වෙන දේවල්. මියගිය දරුවාට නිවන් සුව පතන ගමන් දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න කියලා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා. (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 August 2014 11:33 AM

අනේ පවු මේ දරුවා ! කොතන උනත් නැත මාරු බාදා කියනවනේ , වෙලාව ආවම ඔය කොයි විදියකින් හරි අපිට යන්න වෙනවා . ඔයාට නිවන් සුව පුතේ (දී)

:       0       0

ආනන්ද Sunday, 17 August 2014 12:58 PM

මේ පුතාට නැවත අකල් මරණයක් සිදු නොවේවා. නිවන් සුව ලැබේවා (දී)

:       0       0

ඉසුරන්දි Sunday, 17 August 2014 01:19 PM

අපොයි දෙයියනේ...අහන්න ලැබෙන දේවල්.. (දී)

:       0       0

රනිල් Monday, 18 August 2014 08:43 AM

දැන් ළමයින් මියයන ආකාර දුටුවහම පුදුමත් හිතෙනවා (නි)

:       0       0

සමීර Monday, 18 August 2014 11:30 AM

ඔබට නිවන් සුව මල්ලියා! (නි)

:       0       0

සත්‍යයා Monday, 18 August 2014 01:23 AM

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගේ නොසැළකිලිමත්කම නිසා අනතුරු වලින් මියයන කුඩා දරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා. දෙමව්පියන් දැනුවත් කරන වැඩමුළු තියන්න අදහසක් උදේ සිට රෑ වනතුරුත් පණ්ඩිතකම් කතා කරන කාටවත් ඕනෑ නැහැ වගේ. (නි)

:       0       0

නන්ද Monday, 18 August 2014 02:34 AM

පළමුව මියගිය දරුවාට නිවන් සුව පතමි. පින් පවු , කුසල් අකුසල් මතම සිදුවීම් විනිශ්චය කරන්න යන්න එපා. කර්මයක් පල දෙන්නට නියාම ධර්ම පහක් හේතුවෙනවා. දරුවන් ගැන මීට වඩා කල්පනාකාරී වියයුතුයි.අවාසනාවකට මෙන් අද මේ දරු සෙනෙහස පවා මුදල් පසුපස හඹායන කාර්යබහුල දෙමාපියන් වෙතින් බොඳ වී යන බව පෙනෙනවා. (නි)

:       0       0

චිත්‍රා Sunday, 17 August 2014 11:06 AM

නිවන් සුව ලබේවා , තවත් මෙවෙනි අකල් මරණයකට ගොදුරු නොවේවා , මතු උපදින ආත්මයකවත් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site