වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ කොළඹ නාලන්දා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 141 කින් (පැරබෝලා ක‍්‍රමයට) මොරටු මහ විදුහල පරාජය කිරීමට සමත් වූහ.
නාලන්දා විදුහල ඕවර 50 යේදී කඩුලූ 6 ට 260
(දිනෙත් සිල්වා 53, තත්සර අමරසිංහ නොදැවී 88, ලක්‍ෂිත රසාංජන 45, සුභාෂ් මධුසංඛ 38/2, මලිත් ගුණවර්ධන 37/2)
මොරටු මහ විදුහල ඕවර 40 කදී 114
(නිෂාන් ප‍්‍රනාන්දු 23, දේශාන් පෙරේරා 21, දේනුක පෙරේරා 19/2, යොමාල් ද සිල්වා 22/2, මියුරි සදීප 5/2)
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාලන්දා විදුහලට ලකුණු 141 ක ජයක්