IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


නීලගිරියේ සර්වඥ ධාතු වැඳගන්න මහ සෙනඟ

ලාහුගල  ඓතිහාසික නීලගිරි සෑයේ කැනීම් වලින් සොයා ගත් සර්වඥ ධාතුන් වහන්සේලා  ලාහුගල මඟුල් මහා විහාරයේදී ඇසළ පොහෝදා වන්දනා කිරීමට සිය දහස් ගණනින් වන්දනාකරුවෝ පැමිණියහ.

ලාහුගල මඟුල් මහා  විහාරාධිපති හුලංනුගේ රතනසාර හුලංනුගේ ධර්ම නිකේතනාරාමාධිපති කුරුඳුගොල්ලේ සාරානන්ද,ලාහුගල කිරිවෙහෙර විහාරාධිකාරී ඉඳිගස්ඇල්ලේ පුඤ්ඤසාර  හිමි මෙම ධාතු ප්‍රදර්ශනය සංවිධානය කළහ.

පොතුවිල් හි හැඩ ඔයේ සිට කිලෝ මීටර් තුනක් පමණ මහ වන මැද නීල ගිරි සෑයේ නටඹුන් සොයා ගැනුණේ ගිය වසරේදීය.

 9

11 12 13 14 15 16 17

 

 

 

 

 

 

 



අදහස් (0)

නීලගිරියේ සර්වඥ ධාතු වැඳගන්න මහ සෙනඟ

නුවන් Sunday, 13 July 2014 08:33 AM

දැන් ඉස්සරට වඩා පොලිසියෙන් පෙරහැරවල් වලට ආරක්ෂාව දාන්න වෙලා මොකද දන්නේ නැහැ. (ස)

:       0       0

මොහාන් දම්මං Sunday, 13 July 2014 08:37 AM

සාදු,සාදු,සාදු, !!! (ස)

:       0       0

කුමාර් Sunday, 13 July 2014 08:42 AM

මේ විදියටනම් සර්වඥධාතු අඩි 40 ක කන්ටේරනයක් තරමට ම තියෙන්න ඇති ලෝකේ පුරාටම බෙදා හරින්න. (ස)

:       0       0

අභය Sunday, 13 July 2014 09:13 AM

සාදු සාදු !!!!!!!!!! (ස)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 13 July 2014 09:22 AM

කුමාර්ට නම් ටිකක් හිත රිදිලා වගේ නේද මහත්තයෝ. මේ මතුවෙන්නේ බෞද්ධ ඉතිහාසය වගේම අපේ සදාචාරය , සංස්කෘතිය නැත්නම් අපේ කම. ඔය මහත්තුරු සතුටු වෙන්න ඕන මේ වගේ අවිහිංසාවාදී දහමක් තියෙන රටක ජිවත් වෙන්න ලැබීම ගැන. (නදී)

:       0       0

කුමාර් Sunday, 13 July 2014 09:49 AM

එකිනෙකා මරාගැනීම රජකාලේ පටන්, පුතා පියා මැරීම රජ කාලේ පටන් උරුමව ඇවිත්. අද බල්ලෝ බලල්ලු ගානට මිනීමරන මේ රටේ මොන සාමයක්ද ජයා මහත්තය? (නදී)

:       0       0

ප්‍රියා Sunday, 13 July 2014 10:16 AM

මම හිතන්නේ මේ සර්වඥ ධාතුන් වහන්සේලා බුදුන් වහන්සේගේම නොවන්නත් පුලුවන්. වෙනත් රහතන් වහන්සේ නමකගේ වෙන්නත් පුළුවන් නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෝකියාට පහරදී ඝාතනය කරලා
2025 මැයි මස 15 8 0

ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්
2025 මැයි මස 15 183 0

දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව


තැනින් තැනට අදත් වැස්ස
2025 මැයි මස 15 62 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක


සුදු අලි පොහොර ව්‍යාපෘතිය පිටුපස මහ මගඩියක්?
2025 මැයි මස 15 442 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද


සීගිරියේ හෝටලයකින් උණ්ඩ 40ක් සොයාගනී
2025 මැයි මස 15 568 0

සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.


අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 1609 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1470 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1638 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 430 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site