ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න සොහොයුරෝ බ‍්‍රසීලයේදී පැවැත්වෙන බ‍්‍රසීල අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිය සහභාගිවී සිටිති. තරගාවලිය ඊයේ (27) ආරම්භ වු අතර තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේදී නිලූක පළමු ස්ථානයේ සිටියි.
නිලූක, ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ අවසන් ක‍්‍රීඩකයන් 16 දෙනාට පැමිණෙමින් දස්කම් දැක්වීය. ඔහු මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) 37 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිිටියි.
නිලූකගේ සොහොයුරු දිනුක වසරක කාලයක් එංගලන්තයේ සිටියේය. මේ මස 30 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී නිලූක සහ දිනුක සොහොයුරෝ පිරිමි යුගළ ඉසව්වට ද සහභාගි වෙති. මෙම තරගාවලියෙන් පසුව ඔවුන් බල්ගේරියාවේ පැවැත්වෙන තරගාවලියකට සහභාගිවේ.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිලූක - දිනුක සොහොයුරෝ බ‍්‍රසීල බැඞ්මින්ටන් තරගාවලියට
වරුණ Friday, 28 September 2012 11:03 AM
ඇයි මේකට තමන් තමන්වම ජ්‍යෙෂ්ඨයැයි කියාගන්නා ක්‍රීඩකයෙක්ම නොයවන්නේ? (නි)
සර්ෆාස් Friday, 28 September 2012 01:10 PM
නියමයි සහෝදර වරුනේ..(ස)
චන්ද්‍රසිරි Friday, 28 September 2012 02:04 PM
සහෝදර බැම්ම ගොඩක් ශක්කිමත්. (ස)