IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නිලූක අර්ධ අවසන් පුර්ව වටයෙන් ඉවතට

කොරියානු විවෘත ග්‍රෝන් ප‍්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයේදී පරාජය විය. සිංගප්පුරු ක‍්‍රීඩක සී ලින්ග් වොන්ග් සමග අද (7) සවස පැවැති අර්ධ අවසන් පුර්ව වටයේ තරගයෙන් නිලූක 21/14, 22/20 ක් ලෙස පරාජය විය. වත්මන් ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අනුව ක‍්‍රීඩකයන් අතර 40 වැනි ස්ථානයේ සිටින නිලූක එහි 36 වැනි ස්ථානයේද කලක් පසුවිය. අර්ධ අවසන් පුර්ව වටයේදී මුණ ගැසුණු සිංගප්පුරු ක‍්‍රීඩකයා ලෝක බැඞ්මින්ටන් ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ 55 වැනි ස්ථානයේ සිටියි.



අදහස් (0)

නිලූක අර්ධ අවසන් පුර්ව වටයෙන් ඉවතට

අමිල කටුනායක Saturday, 08 December 2012 06:29 AM

දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා කර වට මල් මාල දමනවා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site