ශ්රී ලංකාවේදී ලබන සැප්තැම්බර් මස ආරම්භ වන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 14 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතයට නවක ක‍්‍රීඩිකා නිලක්‍ෂි සිල්වා ඇතුළත්ව සිටින්නීය. තුන් ඉදිරියව් ක‍්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන තවදුරටත් නායිකාව ලෙස කටයුතු කරන්නීය. ශ්‍රී ලංකා කාන්තා විස්සයි-20 ලෝක කුසලාන සංචිතය: ශෂිකලා සිරිවර්ධන (නායිකා), සඳමාලි දොළවත්ත, ඩිලානි මනෝදර, චමරි අතපත්තු, දීපිකා රසාංගිකා, ඒෂානි ලොකුසූරිය, චමනි සෙනෙවිරත්න, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේෂිකා ප‍්‍රබෝදනි, මධුරි සමුදිකා, ඉනෝකා රණවීර, ප‍්‍රසාදිනි වීරක්කොඩි, ඉනෝකා ගලගෙදර සහ නිලක්‍ෂි සිල්වා
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
893
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිලක්‍ෂි විස්සයි-20 කාන්තා ලෝක කුසලාන සංචිතයට
චන්ද්‍රසිරි Friday, 24 August 2012 05:26 PM
අපේ කාන්තා පිල දක්වන දස්කම් හොඳටම මදි (අ)
වරුණ Friday, 24 August 2012 07:50 AM
දක්ෂතාවයන් අනුව තේරුවා නම් බය වෙන්න දෙයක් නැහැ. (නි)