IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නිර්මල වැඩ කරන හැටි නිර්මල උගන්වයි

මහා වැස්සේ රත්තොට - මාතලේ පාර පිළිසකර කරමින් සිටි සේවකයන් පිරිසක් දුටු මහා මාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා ඔවුන් වැරැදි වැඩක් කරන බව පවසා කොන්ත්‍රාත්කරුගේ දීමනා හා සේවක දින වැටුප් නතර කරන ලෙස නිලධරයනට උපදෙස් දුන්නේය. වෙනත් ගමනක් යමින් සිටි නියෝජ්‍ය ඇමැති ඔවුනට කීවේ ‘බොරු වැඩ කරන්න එපා, මේ මහජන සල්ලි‘‘ යනුවෙනි. වැස්ස අවසන් වනතුරු වැඩ නතර කරන ලෙස ද දැන්වීය.



අදහස් (0)

නිර්මල වැඩ කරන හැටි නිර්මල උගන්වයි

අනුෂ Sunday, 25 December 2011 10:25 AM

ගරු ඇමතිතුමා, ඔබත්‍තුමාගේ මේ ක්‍රියාව අගය කළ යුතුයි. අපේ පළාතෙත් මේ වගේ වැඩ ගොඩක් වෙනවා. ඔබතුමා දන්නවා ඇති නැගෙනහිර පළාතට මේ කාළෙට හැමදාම වහිනවා. මම හිතන්නේ භාණ්ඩාගාරයෙන් හැමදාම මුදල් දෙන්නේ අවුරුද්දේ අවසානයට වෙන්න ඇති. ඒ නිසා ගොඩක් සල්ලි අපතේ යනවා. අනික කිසි ප්‍රමිතියකට යමක් කරන්න ලැබෙන්නේ නැහැ.

:       0       0

අල්තාෆ් Friday, 23 December 2011 06:33 PM

හොදයි

:       0       0

සම්පත් වීරමන්ත්‍රී Friday, 23 December 2011 06:38 PM

වැඩත් නිර්මලයි-නමත් නිර්මලයි. ඔහොම වැඩ කරන ඇමැතිවරු තමයි රටට ඕන කරන්නේ. සුබ අනාගතයක්

:       0       0

සෙනරත් Friday, 23 December 2011 06:43 PM

මේ ගොල්ලො මහජන මුදල් පරිස්සම් කරන අයද?

:       0       0

ඩී Friday, 23 December 2011 07:19 PM

හොද ඇමැතිවරයෙක්

:       0       0

සේල Friday, 23 December 2011 07:44 PM

'බොරු සෝබන'

:       0       0

කපිල Friday, 23 December 2011 10:58 PM

අනේ මෙහෙම උනා නම් අපේ අනෙක් එම් පී ල ටිකත්... මේ රට සුරපුරයක් කරන්න පුලුවන්

:       0       0

සේන Saturday, 24 December 2011 12:54 AM

ඔය විදියට හැමෝම හොයල බලනවනම් රට හදන එක හරිම පහසු දෙයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site